Camping to Bambarakanda Falls?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Ape set eka Aug mase wage camping yanna inne Bamarakanda falls.

Oyalage experiences, geniyanne ona dewal, yanna puluwan than wage share karanna puluwanda. Loku udawwak. Mokada mage nam me first experience eka camping yana me wage. Meemure nam giya, eth eka camping wage feeling ekak awe naha
 
sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    Yaluwane,

    Ape set eka Aug mase wage camping yanna inne Bamarakanda falls.

    Oyalage experiences, geniyanne ona dewal, yanna puluwan than wage share karanna puluwanda. Loku udawwak. Mokada mage nam me first experience eka camping yana me wage. Meemure nam giya, eth eka camping wage feeling ekak awe naha

    :lol::lol::lol:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    මම ගියා බන් දෙපාරක්ම. දිය ඇල්ල වැටෙන තැනම කැම්පින් කරන්න පුළුවන් :yes::yes:පට්ට පොට් එක.
    lx4edm0t5

    6poet98yh

    පහල ටිකට් ගන්න තැනට කියන්න යන්න එපා උඩ කැම්පින් කරන්න යන්නේ කියල අපි ගිය දවසේ එකෙක් වැටිලා මැරුණා එක නිසා අවුලක් වෙයි. එත් ලොකු අවුලක් නම් නැ.

    ගෙනියන්න ඕන ඒවා ඉතින් මචන් වතුරනම් තියනවා නාන්නම උබ කැම්පින් වලට අලුත් නිසා මම කියන්නම්. සාමාන්යෙන් ගෙනියපන් නුල්ඩ්ස්, සොසේජස් වගේ ඒවා මොකද ගිනි ගොඩක් ගහ ගත්ත ගමම්න් ඉක්මනට ඒවා හදාගන්න පුළුවන්. පාන් බිස්කට් වගේ නම් ගෙනියන්න එපා මගේ අත්දැකීම් වලට අනුව සිතල පළාත් වල ඒවා කෑවම බොක සෙට් වෙනවා වැඩි.:yes::yes:. අපේ සෙට් එකටම එකයි. සෙට් එකේ අවුලක්ද දන්නේ නැ.:yes:.
    හ්ම්ම් තව ඉතින් උබ දිය ඇල්ල වැටෙන තැන ඉදන් උඩටම නැග්ගම උබට හම්බවෙනවා ඔහිය කළුපහන පාර එක දිගේ ටිකක් ගිහින් යේ කැලේට පන්නම උබට පුළුවන් ලංකා අල්ලටත් යන්න.තව විස්තර ඕනේ නම් අහපන් කියන්නම්. ගින්දර අවුලගන්නත් ලේසි මචන් ඔය හරියේ මොකද ඔය පතේ පයින් ගස් හේනට තියනවා. ඒවගේ කොළ ඉක්මනට ඇවිලෙනවා,
    පහල තියෙන්නේ අපි ගිය එකේ පොඩි image ටිකක්

    yzfgf

    :(:( සොරි වෙයන් මේකට image දාන්න සයිට් එකක් කියපල්ලා.
     
    Last edited:

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    eta passe thahanam kala neda

    ow machan ehema ekak nam kiuwa thama a unata inna puluwan ita passe maseth mama giya. මෙහෙමෙයි යද්දී රටටම කියල යන්න එපා ඔතන ටිකට් කඩන උන්ට කියන්න යන්න එපා. ඇහුවොත් කියපන් ලංකා අල්ලට යනවා එහෙ කැම්ප් කක්රන්නේ කියල. උබලට බයම වගේනම් බබරකන්දේ ඇල්ල වැටෙන තැන කැම්ප් කරන්න එහෙමම ගම්මට පලයන් ඇවිදගෙන ලංකා ඇල්ල ලගට එතන පුලුඅවන්,
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Dan babarakande camping denne na danna tharamin. Api Ehe Policiyata call kala..un kiuwa dan denne na kiyala