මෙහෙමයි බන් කෝස් එක ඉවරයි දැන්.කෙල්ලෝ 5 යි හිටියේ.මට මැසේජ් එක යවන්න ඕන කෙල්ලගේ නම දන්නේ නෑ හැබැයි කෙල්ලෝ 5 දෙනාගෙම මේල් එක දන්නවා.final exam result එහෙම mail එකට දානවා කිව්ව නිසා අනිවාර්යයෙන් mail එක බලනවා.
කැම්පස් එකෙන් දුන්න microsoft 365 එකට login වෙලා outlook එකට ගිහින් මම බැලුවා කෙල්ලෝ 5 දෙනාගේ නමුත් එනවා.වැඩේ කියන්නේ නමේ අන්තිම කෑල්ලයි මුල් ටික කෙටි කරලයි පෙන්නන්නේ.මම බැලුවේ කෙල්ලෝ පස් දෙනාටම mail එකක් දාන්න outlook එකෙන්.
chat gpt එකෙන් අහලා මේක හදාගත්තා.
Hi everyone,
I hope you're all doing well! I wanted to reach out to a classmate from Rathmalana who often came with a friend, but I’m not sure which email is hers.
If this message is meant for you, please let me know! Otherwise, I appreciate your time.
Thanks,
.............
වැඩේ කියන්නේ බන් මේක කට්ටියකට යන විදිහටනේ තියෙන්නේ.උබලා මොකද කියන්නේ මම මේ mail එකට මගේ phone number එකයි name එකයි දාන්නද? ආයි හම්බවෙන්නෙත් නෑ කොහොමත්.
අනික බන් මේක it department එකේ උන්ට බලන්නත් පුලුවන් නේද.මේ mail එක ටිකක් ප්‍රොෆිශනල් නිසා අවුලක් නෑ නේද.
වෙන ක්‍රමේකුත් නෑ බන් කතා කරන්න.