Campus එකේ mask එක

DXB2021

Member
Sep 15, 2021
5
5
3
Respirone Nano AV mask එක හෝදන්න පුළුවන් කිව්වට එක හෝදන්න ඕනේ කොහොමද කියල කවුරු හරි දන්නවද ? (සබන් දාල හෝදන්න පුලුවන්ද ? , උණු වතුරෙන් තම්බන්න පුලුවන්ද ? )
 

Undead

Well-known member
  • Dec 14, 2009
    1,891
    489
    83
    OSAKA
    Respirone Nano AV mask එක හෝදන්න පුළුවන් කිව්වට එක හෝදන්න ඕනේ කොහොමද කියල කවුරු හරි දන්නවද ? (සබන් දාල හෝදන්න පුලුවන්ද ? , උණු වතුරෙන් තම්බන්න පුලුවන්ද ? )
    saban ganne naha ban.. normal wathuren wadiya athullanne nathuwa shape eke hoidanna ooni mam danna widiyata,,
     
    • Like
    Reactions: NRTG and DXB2021

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    5,695
    6,808
    113
    වෙන්නේ මොකක්ද කියලානම් දන්නේ නෑ. දැන් හතර පාරක් විතර හේදලා දැම්මා, සබන් ගාලා හොදට අතුල්ලලා.
     

    DXB2021

    Member
    Sep 15, 2021
    5
    5
    3
    හොදපුවහම අර කෙමිකල් එක යනවද දන් නැ කොහෙවත් නැ නේ ඔය ගැන.
    ow bn ekai matath dena ganna one, unu wathuren thambannath bayai, athule thiyena filters wage ewa unu wei kiyala

    kohenda ganda thiyenne oka?
    sathose, den phamasi walath thiyenawa.
    ------ Post added on Sep 16, 2021 at 10:41 AM
     
    • Like
    Reactions: navinnuwan