Campus යන්න පුලුවන්ද ?

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Campus යන්න පුලුවන්ද ?

    මට පොඩි help එකක් දීපන් .පහල තියන result එකෙන් campus යන්න පුලුවන්ද? අනේ ලොකු උදවුවක් .

    Matara District

    chemistry - c

    physics - s

    biology - s

    z-score 0.1572

    District Rank 241

    Island Rank 3871
     
    • Like
    Reactions: saurtech

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
    ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
    ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.

    උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි විදේශ විශ්වවිද්‍යාලයක හරි වෛද්‍ය උපාධියක් හදාරන්න.

    එහෙම නැත්තං තව වතාවක් උත්සාහ කරන්න.
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
    ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
    ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.

    උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි විදේශ විශ්වවිද්‍යාලයක හරි වෛද්‍ය උපාධියක් හදාරන්න.

    එහෙම නැත්තං තව වතාවක් උත්සාහ කරන්න.

    :yes::yes::yes:
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
    ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
    ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.

    උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි විදේශ විශ්වවිද්‍යාලයක හරි වෛද්‍ය උපාධියක් හදාරන්න.

    එහෙම නැත්තං තව වතාවක් උත්සාහ කරන්න.

    thanks:D:D:D:D:D:D:D
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මට පොඩි help එකක් දීපන් .පහල තියන result එකෙන් campus යන්න පුලුවන්ද? අනේ ලොකු උදවුවක් .

    Matara District

    chemistry - c

    physics - s

    biology - s

    z-score 0.1572

    District Rank 241

    Island Rank 3871

    Z = 0.1572 sure da?? e ganata distriict rank eka 241 enna widiyak nane machoo.. oya ganata nam select wena eka sure na machan,..smtms boat ekak enna nam chance ekak thiyewii machoo surema karannnnnnna epa :confused:
     
    chinth1st

    Junior member
  • Jan 30, 2013
    42
    9
    8
    1st shy dha apahu watawak ka la puluwn uparima tanata yanna malli
    natnam kawadahari dawasaka oyaata duka hiteyi aparade tawa park ka ti ki
    oyaata puluwan uparimak ati ne anna etanata yanna apahu padam ka
    parana dewal amataka ka la
     
    thanks me 3rd shy.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
    ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
    ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.

    උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි විදේශ විශ්වවිද්‍යාලයක හරි වෛද්‍ය උපාධියක් හදාරන්න.

    එහෙම නැත්තං තව වතාවක් උත්සාහ කරන්න.

    diya hekke me pilithuramaye:D