campus යන උන් කොහොමද බන් laptop එකක් දැන් ගන්නේ පට්ට ගනන් නේ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    මොනවද බං අඩු උනේ 🤗
    පොඩ්ඩක් ලිස්ට් එකක් දාන්න කෝ ඒ කාලේ ගානයි දැන් ගානයි 🤣🤣
    Niwata ponnaya inna kaale monawada tibune? Kadekin kama ekakwt kanna puluwan unada ? Gas tibbada thel tibbada?
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Niwata ponnaya inna kaale monawada tibune? Kadekin kama ekakwt kanna puluwan unada ? Gas tibbada thel tibbada?
    ගණන් දාන්න කිව්වහම කන්න තිබ්බා ද කියලා අහනවා🤣🤣
    මොංගල් ද හුත්තෝ තොට😛
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    ගණන් දාන්න කිව්වහම කන්න තිබ්බා ද කියලා අහනවා🤣🤣
    මොංගල් ද හුත්තෝ තොට😛
    එක්දාස් නමසිය බර ගනන් වල ජෙප්පොන්ට වෙබ්සයිට් එකක් තිබ්බද කියල අහපු එකාගෙ කතා ඉතිං 😂
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    issara laptop ekak ganna loan ekak dunna BOC ekenda koheda campus eke details dunnama, dan denne nadda eka
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    ඒ කාලෙ 73000 ට Core i5 hp probook 4530s ekak gatta. දැන් කාලෙ ProBook නම් ගන්න අමාරුයි. අදටත් මම ලග තිබ්බ හොඳම ලැප් එක

    Budget Laptop ඇති Offers වලට Abans එකේ Uni student ලට ඒත් බඩුනම් Quality නෑ Shape වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG