Campus eken free 100$ Azure ekakk ganna puluwan

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    kiujkMG.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,655
    1
    15,387
    113
    https://azure.microsoft.com/en-us/free/students/

    monada karanna hoda auruddak free eeta passeth godak features free
    ටහිකේ අඩේ මේක නම් සිරාවටම වටිනවා බං. දැන් දෙන්නම් උඩ පැනලා OnaHuptak plus එකක් උඹලාට. Hyperthreading කරලා torrent වැල් ඕන රෙද්දක්, fb page, Instagram, tiktok profile පිටින් පෝලිමට බාන්න ලෑස්ති වෙයල්ලා. කලින් වගේ එකක් ඉවර වෙනකල් ඉන්න ඕන නෑ. පින් අයිති වෙනවා කිව්වට මචන්. මම මේ onahuptak එක onedrive දානවාද කියල හිත හිතාමයි හිටියෙ. දැන් නම් උඩ පැනලා පුළුවන්. උම්මා. 😍😍🙏
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ටහිකේ අඩේ මේක නම් සිරාවටම වටිනවා බං. දැන් දෙන්නම් උඩ පැනලා OnaHuptak plus එකක් උඹලාට. Hyperthreading කරලා torrent වැල් ඕන රෙද්දක්, fb page, tiktok profile පිටින් පෝලිමට බාන්න ලෑස්ති වෙයල්ලා. කලින් වගේ එකක් ඉවර වෙනකල් ඉන්න ඕන නෑ. පින් අයිති වෙනවා කිව්වට මචන්. මම මේ onahuptak එක onedrive දානවාද කියල හිත හිතාමයි හිටියෙ. දැන් නම් උඩ පැනලා පුළුවන්. උම්මා. 😍😍🙏
    umba NIBM neme ne :D