Campus help එකක් ඕන

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    නැහැ, උවේ මැනේජ්මන්ට් හැර අනික් හැම කොස් එකකටම අබියෝගත්තා පරීක්ෂණයක් තියල තම ගන්නේ, එච්චර අමාරු නැහැ :) මගේ යාලුවෙක් ඉන්නවා උවේ සත්ව විද්‍යාව කොස් එක කරන. සමරගමුවේ, රජරට දෙකේම තියෙනවා IT ඒවටත් aptitude test එකක් තියල තම ගන්නේ

    තැන්ක්ස් මචං reply එකට මම දැනට BIT එක කරනවා test එකනම් අව්ලක් යන එකක් නැහැ, තේරෙන්නේ නැති scene එකක් නේ තියෙන්නේ
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    තැන්ක්ස් මචං reply එකට මම දැනට BIT එක කරනවා test එකනම් අව්ලක් යන එකක් නැහැ, තේරෙන්නේ නැති scene එකක් නේ තියෙන්නේ

    ඕක ලියන්න හෙන ගොඩක් එනවා හැබැයි මැත්ස්, බයෝ ගොඩක් අඩු රෙසල්ට් තියන අය එන්නේ. රෑන්ක් එක වැඩි තමා, උබ රජරට, සබරගමු දෙකම ඉල්ලාපන් ටෙස්ට් එකේ වැඩිම ලකුණු මුල් දහයට වගේ එන්න බලපන් සුබපැතුම්! උබ තේරෙයි මොකේට හරි. අයි බන් බිට් එක කරපංකෝ දිගටම :no:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    gampaha , colombo lesi na bn. tharage wadi ne. ai karannabalan wada tika karan palayan. mata nam 90% k shur ubata amaru wei yanna. hodata wada karala oita wada hoda campus ekakata enna balanna

    aye karana eka thamayi epa wenne :(
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඕක ලියන්න හෙන ගොඩක් එනවා හැබැයි මැත්ස්, බයෝ ගොඩක් අඩු රෙසල්ට් තියන අය එන්නේ. රෑන්ක් එක වැඩි තමා, උබ රජරට, සබරගමු දෙකම ඉල්ලාපන් ටෙස්ට් එකේ වැඩිම ලකුණු මුල් දහයට වගේ එන්න බලපන් සුබපැතුම්! උබ තේරෙයි මොකේට හරි. අයි බන් බිට් එක කරපංකෝ දිගටම :no:

    BIT එක දිගටම කරනවා, තව ඉතින් රජයේ uni එකකට යන්න තිබුනනම් හොදයිනේ :)