KDU යන්නේ කොහොමද Campus Help

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    KDU යන්නේ කොහොමද Campus Help

    A/L C3 තියෙන එකෙකුට kdu යන්නේ කොහොමද
    Free එකයි සල්ලි දීලා එකකුයි තියෙද

    තව Normal Campus පොතෙන් නැතුව වෙන යන්න තියෙන Campus මොනව ද

    Marine Campus එහෙම දාන්න තියෙන්නේ පොතෙන් ද

    Foreign Free Degree යන්නත් පුලුවන් නේද UGC එකෙන්

    Commerce Z එක 1.1
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    A/L C3 තියෙන එකෙකුට kdu යන්නේ කොහොමද
    Free එකයි සල්ලි දීලා එකකුයි තියෙද

    තව Normal Campus පොතෙන් නැතුව වෙන යන්න තියෙන Campus මොනව ද

    Marine Campus එහෙම දාන්න තියෙන්නේ පොතෙන් ද

    Foreign Free Degree යන්නත් පුලුවන් නේද UGC එකෙන්

    Commerce Z එක 1.1

    :rofl::rofl::rofl::rofl:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    A/L C3 තියෙන එකෙකුට kdu යන්නේ කොහොමද
    Free එකයි සල්ලි දීලා එකකුයි තියෙද

    තව Normal Campus පොතෙන් නැතුව වෙන යන්න තියෙන Campus මොනව ද

    Marine Campus එහෙම දාන්න තියෙන්නේ පොතෙන් ද

    Foreign Free Degree යන්නත් පුලුවන් නේද UGC එකෙන්

    Commerce Z එක 1.1

    Commerce nam oya z ekata KDU caddet officer yanna amarui. Sports all island wage places tyenawada?
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Cadet walata thama application call karan na. Anik eka salli gewala yana degree programs. Aekedi medicine arenna anika degree karanna puluwan. Late intake ekata dan call karala thiyenne. January 20a closing date. Online application danna thiyenne. Mulinma paper exam rkak inpasse interview thiyenawa. Kdu.ac.lk web site eke thiyenawa online apply karanna link 1a. Thawa mona ho dana ganna oane nam pm ekak danna.
     
    Cadet වලට තමා යන්න ඕන
    සල්ලි නෑ :baffled:

    Apply කරන්නේ කොහොමද කියලා Steps ටික බලාගන්න තැනක් තියෙනව ද