Government uni එකකට යන්න chance එකක් තියෙද්දි Private uni යන එක මෝඩ වැඩක්ද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    පොන්ස්...උඹ පිරිමියෙක් නම් ඔය දෙකම කරපන්.. මමත් sliit... මගේ යාළුවෝ හිටියා කැලණි, ucsc, පේරා...ඉන්න ගමන් අපේ එක කරපු.. අද උන ප්‍රොජෙක්ට් මැනේජර්ලා.. අනික් උන් රට. හොඳ පඩි යකෝ... educational qualifications උපරිමයි... ගවන්මන්ට් යන්න පුළුව්න් නම් ඒකත් කරපන් ... ප්‍රයිවට් එකත් කරඔඅන්.. උඹට 35ක් වගේ වෙනකොට තේරෙයි... ඔය ඩිග්‍රී දෙකම කරලා මාස්ටර් කරපන්... සඳ මෝල්.. යාළුවෝ ඔක්කොම ගොඩ ගිහින් ඉන්නේ.. කට්ට කාපන් මල්ලි.. ජය!
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පොන්ස්...උඹ පිරිමියෙක් නම් ඔය දෙකම කරපන්.. මමත් sliit... මගේ යාළුවෝ හිටියා කැලණි, ucsc, පේරා...ඉන්න ගමන් අපේ එක කරපු.. අද උන ප්‍රොජෙක්ට් මැනේජර්ලා.. අනික් උන් රට. හොඳ පඩි යකෝ... educational qualifications උපරිමයි... ගවන්මන්ට් යන්න පුළුව්න් නම් ඒකත් කරපන් ... ප්‍රයිවට් එකත් කරඔඅන්.. උඹට 35ක් වගේ වෙනකොට තේරෙයි... ඔය ඩිග්‍රී දෙකම කරලා මාස්ටර් කරපන්... සඳ මෝල්.. යාළුවෝ ඔක්කොම ගොඩ ගිහින් ඉන්නේ.. කට්ට කාපන් මල්ලි.. ජය!
    උබ හිගාකනවද දැන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    SLIIT eke degree eka karana gaman government karanna bari scene ekak tibba issara
    nattam SLIIT part time dagena government full time dagena karanna tibba ganata
    mama danna aya innawa dekama shape eke karagattu
    tikak mahansi wenna wei
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Mata degree eka adu wayasakin iwara karaganna thamai oni. Ita passe thamai anith paths gana balanne.
    Degree eka adu wayasen iwara karana eka attatama hoda deyak. habai kohe giyath degree eka iwara wenakan balan inna epaa.

    1. intern set wenna
    2. github wala thiyana opensource project walata contribute karanna
    3. maybe you can do startup
     
    • Like
    Reactions: Khonshu

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ucsc or mora government degree ekata select unoth yanna kohoma hari. you won't regret it.

    i did a science degree. still if i had to go back and choose between science degree and some other well reputed private IT degree, i still select governemnt science degree.

    ps: now after around 7yrs, i'm doing good in IT industry. on par with mora CS grads whom got out of uni same year as i am.
     
    • Like
    Reactions: shenat and Khonshu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    උබ කැමති side එකට යන්න gov degree එකක් හම්බෙන් නැත්තන් මෝඩ වැඩක් නෙමෙයි. නැත්තන් ඉතින් කොහොමත් මෝඩ වැඩක්. අවුරුදු 5-6 ක් යන්නෙ ඇයි? Gov degree ගානට කියන කාලෙන් ඉවර වෙනව. අවුරුදු 4 නන් අවුරුදු 4න් ඉවරයි. UCSC වලට වඩා තැනක් නෑ IT වලට ලංකාවෙ.
     
    Last edited:
    • Like
    Reactions: Khonshu

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    Colombo and Mora on time degree ivara karanava (Corona wage loketama kela wena scene ekak aave nathnam).
    Oya kiyala thiyena Mora - Business degree eka genanam mama ahala nehe, aluth ekak wage, eka nisa wisthara kiyanna danne nehe. Mora - IT faculty eken dena IT degree ekanam well recognized.
    Mama kale UCSC - IS degree eka. Job thiyenava no issue.
    SLIIT / IIT degrees are also well recognized. Habai oyata Gov uni ekka honda degree ekak free of charge karanna chance eka labunanam ai private ekkata spend karane ? eka aparaade kiyalai mata hithenne.
     
    • Like
    Reactions: Khonshu

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Private is better
    Oke depaththak Thiyenawa bn. Private campus walin enakota Basic hodatama hadenawa adui. Eunata unta experience thiyenawa Government uni unta wada.
    Experience is more valuable than the knowledge

    IT Degree ekakata wada CS degree ekak karanawanam Hodai

    Ubama hithala Decision ekak ganin.