aka tamai aiye aula pere mangemnt karana kawrut nedd>
anika kolambata enna meka madi wei aiye akai seen aka
pera 50ilu ganne mgt
aka tamai aiye aula pere mangemnt karana kawrut nedd>
anika kolambata enna meka madi wei aiye akai seen aka
yeah yeah i know mamath ehe tamai
etin aiye mata jpura set wenne akane seen 1 methana
aniwa dan nm mama jogi dannetuwa egena gannwa sirawatqa aka terrila tyeebb hondata aiye ela ela
සබරගමුවේ commerce හොඳයි කියල අහල තියෙනවා.. හරියටම දන්නේනම් නෑ මල්ලියෝ.. Bump තමයි...![]()
tnxx aiyaසබරගමුවේ commerce හොඳයි කියල අහල තියෙනවා.. හරියටම දන්නේනම් නෑ මල්ලියෝ.. Bump තමයි...![]()
1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
me deken pera hodai mama danna widiyata. sabare unath awulak na.
2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
oya set ekata yanawata wada hodai aye karana eka.
3ඒ කම්පස් වල ඩිග්රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??
job market eke piliganima nama kiyanna ba machan. eth mehema scene ekak thiyenawa. uba uni eke internal karana gaman aniwa external thawa courses karanna ona. uni degree eka witharak madi hoda place ekakata yanna. so oya dote ekakata giyoth ubata ewa tikak amarui. ube oya list eken pera yanna puluwan nam hodai ewa balapuwama. sabareth naraka na. eth 5hrs yanawa travel karanna col walata.
tnx aiyaColombo kittuwa ekak hada ganin. Umba Gampaha nisa Pera unath kamak ne. Chartered karanna patan ganin. Campus degree eka genama witharak hithanna epa. Puluwannam try karala chartered final ekath goda daganin. ehema unoth umbath goda.
bump
1. Management නම් ඉතින් ජ්පුර තමයි හොඳ..
2. දන්නේ නැත. මං කොළඹ, විද්‍යා පීඨයේ.
3. අමු බොරුවක්. එහෙම එකක් නෑ. ලංකාවේ කැම්පස් වල උන් ඉගෙන ගත්තට forward ගතිය අඩුයි. ඒ අතින් private degree ගහපු බහුතරයක් full forward, ඕන කෙනෙක් එක්ක බය නැතුව පැනල කතා බහ කරන්න/ වැඩ කරන්න පුලුවන්. බයාදු ගතියක් ගෑවිලාවත් නෑ. අන්න ඒක තමයි එකම අඩුපාඩුව. අන්න ඒක හදාගනින්, එතකොට උඹ ගොඩ. සමහර multinational companies වලිනුත් state university වල degree වලට ප්‍රමුඛතාවයත් දෙනවා.
uba commerce kala nisa Uva placement test eka liwva nam aniwa ehe set wenawa... mageth oya result ekama thamai... mata nam sabare set une Econ degree eka walid pera walata wada mokad English medium n hoda IT knowledge ekak labena hinda.. anith eka thama aluth intake ekata degree programme ekath update wela thiyenne
CIMA or ACCA karapan, deffa jobak set karaganna puluwan part qualifications hada gaththa gaman. Kadda polish wenawa, honda exposure ekak. Tikak wiyadam weyi habayi eth eka honda investment ekak wei oyata. Hodata hithala balapan. Wadiya ona naha Sunday Observer eka aragena balapan thiyana vacancies wala illana qualifications monawada kiyala.
bump
දන්න කෙනෙක් help කරයි මචන්... degree නම් ඔය කොයි campus එකෙත් ඒ හැටි පිලිගැනීමක් නම් නෑ! work experience & skills තමයි තමන්ව market කරන්නේ! හොඳයි කියල හිතෙන දෙයක් කරපන්... මගේ සුභ පැතුම්!!!.... ආ... තව දෙයක් .. කලින් දාල තිබ්බ post එකකට අනුව නම්...
උඹට පේරා ගියොත් ඉටි පන්දමක් ඇර ගත්තෑහැකි!
![]()
![]()
![]()
![]()
![]()
pera 50ilu ganne mgt
malli mgt gannawa lankawen 3525k
uba 3152 nisa ubata wannikare ekakata yanna puluwan...aula owage lechala na , anika , piliganeema madi.....
Naththam bota B.com pala............eth uba me para apply karala , campus aniva enawa mohoka hari.................(ethakota me para 2013 uba liwwath resalt awith na) uba reg unoth ubata badu...2013 kanawata hari uba japura mgt set nam yanna ba reg unoth...okai risk eka....
danna tharamin nam pera aulak na mama andurana un ehe innawa.mamanam japura. puluwannam BCOM nathnam BIS wage degree ekak mulin illala JAPURA NAthnam KELANIYA yanna balapan.uwa wellassa gihin management karanawata wada me 2e BCOM hondai

mokadada bun BIS kiwwe..?? Bsc da?![]()
sabare hospitality mgnt eka gana tikak hoyala balapan. wadi kalayak na patan aran. e nisa tikak shape eka mata hithena vidiyata. mgnt dammoth nam umbata kohe eida kiyanna amarui bn me parath old syllabus eke un innawane. unge rank eka wenamane bn thiyenne.

api balamu machn tnxxdanna tharamin nam pera aulak na mama andurana un ehe innawa.mamanam japura. puluwannam BCOM nathnam BIS wage degree ekak mulin illala JAPURA NAthnam KELANIYA yanna balapan.uwa wellassa gihin management karanawata wada me 2e BCOM hondai

kelani b com wetunoth goda etin

ela ela. z eka wenawenamaneda denne? kohoma unath umba hadda wanniye mgnt noda anith degrees try karapan.0ld sillaubus 1ke unuth wediya ne bn gam5n 28ge z 1 .1 gaanak
uarima 5k set wei
api balamu machn tnxx
ela ela. z eka wenawenamaneda denne? kohoma unath umba hadda wanniye mgnt noda anith degrees try karapan.
ow bn ow agnidigai , negenahiray yapanei ataarinnam uwa wellassa khamda machn
මචන් මෙක මට පට්ට උදව්වක් .........
මම කරා 2012 A/ll .
.ECONOMICS
A
BUSINESS STUDIES
A
ACCOUNTING
A
Summary
Z - Score
1.4971........gam5n 448 island 3152 ,reslt මට ආවා mama a kale karapu kiyapuwa akka oka mata hondatma ati
wena 1k thiya mama fail wenawa kiyala tamai techrsla qweth ... akurak wath kopy karanna 1kek hitiye ne
ehema hitiyanam mama essarata yanwa aniwa
antima masa 3 wage mahansi une
එක එකා කියපුවා අහලා 2nd si කරන්න ගත්තා.... හුයන්නක්ම තමා ...... කිසිම දෙයක් කලෙ නෑ ..... ආතල්ම තමයි ...... aka mage warada ..... mahansi gatta eth
eka maara amaru machn cmpes wete endagena set 1ke kawruth nethuwa udugan bala peenanwa wage
දෑන් මට මෙ reslt 1n යන්න ඔනෙ බ්න්
ඉතින් අය්යේ අක්කේ මට මේ ප්‍රශ්න වලට උත්ත්තර දෙන්න මම පට්ට අවුලෙන් ඉන්නෙ..........
1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
3ඒ කම්පස් වල ඩිග්රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??
එලකිරියෙ කෑම්පස් ඉන්න අය්යලා අක්කලගෙන් කාරුනික උපදෙස් බලාපොරොත්තු වෙමි
ahh 18 + QWE boruwata![]()
rep denawa machn hemotama mama k**i presure 1n enne
campus gihin wadak naa bung.kawada eliyata enna da? nattam pare marila yanna da ?
privet mokak hari degree ekak karapan

ettak netuwama nemi bn