Campus Help

Rorschach

Member
Nov 13, 2012
122
11
0
මචන් මට Horizon කැම්පස් එකෙන් ස්කොලර්ශිප් එකක් හම්බුනා ලක්ශ 8ක් වෙන ඩිග්‍රි එක 2කට කරන්න තොරගත්ත පිරිසකට විතරයි කිව්වා මේ කැම්පස් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මෙක ගැන දන්න ක්අවුරු හ්අරි ඉන්නවද මැනෙජ්මන්ට් ඩිග්‍රි එක කරන්න කියලා තමා ඉන්නේ මෙක ගැන රිවිව්ස් නම් හොයාගන්න බැරි උනා මේක ගැන දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් කරන්න :D
තැන හොදද , පහසුකම් වගෙම දෙන ඩිග්‍රි එකේ වටිනා කම ගැනත් හොයාගන්න ඔනේ..
බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න :D