qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Uwa gana mama onawatath wada dannawa Hostpitality and Tourism degree eka hondai 4 years jobs thiyenawa.. BBM ekak denne Mama hithanne Mehe witharai oka denne..tourism industry eke honda place ekak thiyenawa ..Sabareta wadanam Hondai putho life eka .. Pahasukam ehmath hondai danaganna one deyak thiyenawanm ahnna malaya
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Uwa gana mama onawatath wada dannawa Hostpitality and Tourism degree eka hondai 4 years jobs thiyenawa.. BBM ekak denne Mama hithanne Mehe witharai oka denne..tourism industry eke honda place ekak thiyenawa ..Sabareta wadanam Hondai putho life eka .. Pahasukam ehmath hondai danaganna one deyak thiyenawanm ahnna malaya

    Thanks

    Bt minimum cut off marks

    Sabare management 1.45
    Uva hospility 1.28
     
    Last edited:

    methmal88

    Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    HSW:21780218 said:
    යන්න ෆේස්බුක් එකට, ඔය කැම්පස් දෙකේ පේජ් වලින් හොයාගන්න ඕවගේ ඉන්න අය, සමහරු දාලම ඇති මෙන්න මේවා කරන කෙනෙක් කියල. මැසේජ් එකක් දාන්න අයියේ මට උදව්වක් කරන්න පොඩ්ඩක් විතර කියන්නකෝ කියල. උදව් නොකර ඉන්න එකක් නෑ.
    ඔහොම අහන්ඩ යන්ඩ එපා. campus select උනොත් හොයන් එන්නේ rag කරන්ඩ ඇදන් යන්ඩ. අඩු ගානේ දුරින් නෑදෑ වෙන, වටෙන් වටෙන් ඇන්දුනුම්කම් වලින් අඳුරගත්ත උන් එක්කවත් call කරන්ඩ contacts තියාගන්ඩ යන්ඩ එපා. අනික ඕවගේ ඉන්න උන් පිටට ඇත්ත කියන්නේ නෑ. අඩු ගානේ උන්ගේ ගෙවල් වල මිනිස්සුන්ට කියන්නෙත් නෑ.

    sirawatama.ubage katin awl wachanayk pannoth isma yanna rag kranawa.sinnata wadya note wenna yanna epa.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Thanks

    Bt minimum cut off marks

    Sabare management 1.45
    Uva hospility 1.28

    Sabare degree eka gana nam idea ekak natha eka poddak hoyala balapn... Sabare honda management faculty ekak thiyenawa kiyala nam ahala na.. Anika okata giyoth parene ban wadi dawasak:rolleyes::rolleyes:Unge Second sem eka iwara wenna exam thibbe me langadi mata mathaka widihata:lol:Anith ewage next year academics patan aranuth iwarai ethakota:lol::lol: Ithin honda ekak thorala balala set weyan