Campus ID එක එන්ඩ කොච්චර කල් යයිද?
මගේ දැන් තියෙන laptop එකේ win 10 තියෙන්නේ. එකේ ram 8gb එක උපරිම යනවා වෙලාවකට.
හිර වෙනවා.
මම බැලුවේ windws 8.1 දාන්ඩ.
එත් මම ගිය සතියේ campus register උනා. එකේ ID හම්බ උනහම එකෙන් අර offer laptop එකක්ම අරන් මේක විකුනන්ද කියල බැලුවේ. ID එක එන්ඩ තව කල් යයිද?
තාම මහපොළ form එක යැව්වෙත් නෑ.
ස්තුති