මේ පාර campus ගිය අය කව්ද ඉන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ පාර campus ගිය අය කව්ද ඉන්නේ?

    මේ පාර campus ගිය අය කව්ද ඉන්නේ?
    ඔයාල campus ගන්ඩ කලින් ID එක හම්බ උනාද?
    අපිව ගන්නේ මාර්තු. ID එද්දී මොන මාසේ වේයයිද?
    අර Laptop එක ගන්ඩ ID එකයි තව මහපොළ හම්බ වෙන්ඩත් ඕනද?

    මගේ lap එක පිස්සු කෙලිනවා. අය windows දාල software දාන්ඩ කම්මැලි මේ මාසේ ID එක ආවොත් අලුත් lap එකක් අරන් මේක විකුණන හින්ද (වරදවා වටහා ගන්ඩ එපා. Windows 10 වල ඖලක් තියෙන්නේ).

    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    campus select una kiwwanam harine. nikan pake talk noda.


    Campus යන එක මහලොකු දෙයක්ද?
    මම නම් ඇහුවේ සිරාවට.
    මම programming job එකක් කරන්නේ. එකේ IDE එකේ auto code complete වෙන්නේ නෑ ටිකක් වෙලා ය්යද්දී. WIndows 10 වල ඖලක් හින්ද. අය windows දානවා කියන්නේ එපා වෙනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    campus eke welfare division eken ahapan .. meke ahane ayi ban oya wage ewa:confused:

    මේක simple ප්‍රශ්නයක්නේ. campus ගද්දි ID එක හම්බ වෙනවද නැද්ද කියල විහ්ට්‍රයි දැනගන්ඩ ඕන. ඒ අනුව මට windows දානවද නැද්ද කිය්යල තීරණයය කරහැකි. මගේ lap එකට windows දාල IDE ඔක්කොම දාල component install කරලා setup කරන්ඩ දවස් තුනක් යයනව. මාස දෙකකට එහෙම කරන එක තේරුමක් නෑ නේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක simple ප්‍රශ්නයක්නේ. campus ගද්දි ID එක හම්බ වෙනවද නැද්ද කියල විහ්ට්‍රයි දැනගන්ඩ ඕන. ඒ අනුව මට windows දානවද නැද්ද කිය්යල තීරණයය කරහැකි. මගේ lap එකට windows දාල IDE ඔක්කොම දාල component install කරලා setup කරන්ඩ දවස් තුනක් යයනව. මාස දෙකකට එහෙම කරන එක තේරුමක් නෑ නේ.

    itn oka wenasne ban .. campus eken campus ekeata facultyen facultyata awruden awrudata .. oya wage ekak meke ahala mnwa krnda ..