Campus lesbian

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    9e3e667ac5a893c10a44f26eae7f37506d7e763e68f82a416eb898601d7d4ce5.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sabaragamuwe lesbian siddi adui danna tharamin, ganu daruwa haduna ganime lakshana laba denna puluwannam heeniyata podi spy paarak daala denna puluwan
     

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    මචන් සබරෙ කියන්නෙ ලන්කාවෙ චාටර් rag තියෙන university 3 න් එකක් ගිය අවුරුද්දෙ කෙල්ලො 4 ක් පන්ති තහනම් උනා ඒ junior කෙල්ලො නිරුවත් කරලා toilet වල එහෙම බඩ ගාවලා පොඩ්ඩක් net search කරල බලපන් පත්තරවල තිබ්බ article දකින්න පුලුවන් කොල්ලොන්ට නම් සුපිරියට දෙනවා ආයෙ එකෙ දෙකක් නෑ ඇත්තටම උම්බේ කෙල්ල rag එකට අහු වෙලා නම් ඒකි ලොකු මානසික පීඩනයක ඇත්තෙ ඒ අස්සෙ උම්බත් ඒකිගෙන් ආතල් ගන්න ගිහින් පව් පුරව ගන්න එපා උම්බට ඒකි වෙනස් වෙලා වගෙ දැනෙනවා ඇත්තෙ ඒකි ලොකු pressure එකක ඉන්න නිසා වෙන්න ඇති මචන් උන් ඒකෙ subculture කියලා අමුතු සන්ස්කෘතියක් මවන්න හදනවා උන් campus එකෙන් පිට තියන affairs කඩන්න ෆුල් try එක දෙනවා ඒ වගේම පිට කොල්ලොන්ට rag season කාලෙ ඇතුලෙ කෙල්ලොන්ට කොක්ක ගහන්න දෙන්නෙ නෑ rag season කාලෙ කෙල්ලෙක් බලන්න ඇතුලට පිට කොල්ලෙක් ආවොත් ඒ කෙල්ලට කොල්ල එපා වෙනකන් rag එක දෙනව උම්බ පිට කොල්ලො ඇතුලට ගෙනාව කියලා නත්නම් ඒ කෙල්ලට බැහැපු වෙනකොල්ලො ඇතුලෙ හිටියොත් උන් එලියෙන් ආපු කොල්ලට ඇතුලෙදි කොක්කක් දාල ගහල sicco[security]න්ට බර දෙනවා උන් හැම දේම කරන්නෙ ඇතුලෙ අමුතු සන්ස්කෘතියක් මවාගෙන උන්ට ආතල් ගන්න මගෙ යලුවො මට කියලා තියනවා උන්ගෙ ඒකලෙ අතුලෙදි තිබ්බ හුන්ගක් affairs දැන් නෑ කියලා[එලියට ආවට පස්සෙ] අනික rag season එකෙ sinno[senior] කොකු ගහන්නෙ නෑ උන් කරන්නෙ උන්ගෙ කෙල්ල අනිත් උන්ට කලින් කියලා වෙන් කරගෙන හෝදන එක[අනිත් උන් rag දුන්නට පස්සෙ ඌ ඇවිත් release කරන එක උදා;- වෙන එකෙක් ඇවිත් කෙල්ල දන ගස්සවලා ගියාට පස්සෙ පොඩ්ඩක් අමාරු වෙන්න ඇරලා කෙල්ලට බැහැපු එකා ඇවිත් හ්ම් දැන් පලයන් කියලා එක ගානකට ඒකිට එක දාගන්නවා it mean හෝදනවා ] rag season එකෙන් පස්සෙ උන් කෙලින්ම බැහැලා ටොක් කරනවා rag season එකෙ උන්ගෙ batch එකෙ කොල්ලෙක්ටත් ටොක් කරන්න අමාරුයි හොරට ටොක් කරොත් මිසක් rag season එකේ වෙන එකෙක් සෙට් වෙන ප්‍රවනතාවය අඩුයි මචන් පුලුවන් නම් seen එක වෙච්ච් facultya කියපන් මගෙත් පොඩි crush එකක් ඔකෙ ඉන්නවා rag ඉවර වෙනකන් මොකුත් කරන්න විදියක් නෑ PM එකක් හරි දාපන්
     
    Last edited:

    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    මචන් පුලුවන් නම් seen එක වෙච්ච් facultya කියපන් මගෙත් පොඩි crush එකක් ඔකෙ ඉන්නවා rag ඉවර වෙනකන් මොකුත් කරන්න විදියක් නෑ PM එකක් හරි දාපන්

    Social science bn
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය අපරාදේ කරපු එකියෝ තුන්දෙනා ගේ විස්ටර හොයලා මිඩියා වලට දුන්නනම් හරි
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕව ඔක්කොම කරන්නේ JVP බල්ලො . 10වෙනිදා බලෙන් ඔක්කොම නවක සිසුන්ව JVP පෙළපාලියකට අරන් ගිහින් phone එකක් වත් අල්ලන්න දීල නැහැ .රෑ 7 වෙනකන් තියාගෙන .ළමයිට එන්න බස් වත් නැතුව ඉදල තියෙන්න.මේක මම පෙරේදා එළකිරි එකේ දැම්මම මේකේ ඉන්නේ මොකෙක් හරි JVP mod කෙනෙක් එක අයින් කරලා. හිහි .ලජ්ජා නැහැ JVP සක්කිලියන්ට
     

    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    යාළුවා;16776625 said:
    ඇත්ත වෙන්න බැරි නෑ. ඔහොම ඒව වෙනවා. :shocked:
    දැන් ටිකකට කලිනුත් එකක් මාට්ටු උනා :baffled:

    aah ea koheda යාළුවා??
     

    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    ඔය අපරාදේ කරපු එකියෝ තුන්දෙනා ගේ විස්ටර හොයලා මිඩියා වලට දුන්නනම් හරි

    naha ban karuwala kamarekata adagahala wade deela thiyanne kauda kiyala danne naha