campus life..

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    20061102_p3.jpg


    සීතල දසත තිබෙන්නේ..
    කාලය ගෙවීයන්නේ...
    exam repeat වෙන්නේ...
    අපි අද ගෙදර යන්නේ.............

    full ආතල් ගන්නේ...
    වතුර ගහගන්නේ....
    සභාට මාට්ටු වෙන්නේ..
    අපිව hostel වලින් නෙරපන්නේ.....

    කෙල්ලෝ එක්කමයි ඉන්නේ...
    හොදනවා කියලයි කියන්නේ...
    කොල්ලෝ අවුල ගහන්නේ....
    උන් washington වෙන්නේ......


    සැමදා canteen යන්නේ...
    අඩුවමයි කන්නේ...
    රු 10 යන්නේ...
    අපේ සල්ලි ඉතුරු වෙන්නේ........

    **************
     
    Last edited:
    • Like
    Reactions: nadimal and snoop

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය මල ජරා කැන්ටින් වල අඩු කාල කාටද බන් ඉන්න පුළුවන්.:(
    දුප්පත් කමට එහෙම කරන උන් ඉන්නවා:(:(
    එත් සමහරු අඩු කාලා ජීවත් වෙන්නේ:eek:
    බොන්න ගිහාම 1000,1500 විසි කරන්නේ:lol::lol::lol:
    ඔය හෝදන උන් නම් මෙලෝ රහකට නෑ
    උන්ට කෙල්ලෝ කැමතිත් නැහැ
    ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔය මල ජරා කැන්ටින් වල අඩු කාල කාටද බන් ඉන්න පුළුවන්.:(
    දුප්පත් කමට එහෙම කරන උන් ඉන්නවා:(:(
    එත් සමහරු අඩු කාලා ජීවත් වෙන්නේ:eek:
    බොන්න ගිහාම 1000,1500 විසි කරන්නේ:lol::lol::lol:
    ඔය හෝදන උන් නම් මෙලෝ රහකට නෑ
    උන්ට කෙල්ලෝ කැමතිත් නැහැ
    ;)
    :lol::lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔය මල ජරා කැන්ටින් වල අඩු කාල කාටද බන් ඉන්න පුළුවන්.:(
    දුප්පත් කමට එහෙම කරන උන් ඉන්නවා:(:(
    එත් සමහරු අඩු කාලා ජීවත් වෙන්නේ:eek:
    බොන්න ගිහාම 1000,1500 විසි කරන්නේ:lol::lol::lol:
    ඔය හෝදන උන් නම් මෙලෝ රහකට නෑ
    උන්ට කෙල්ලෝ කැමතිත් නැහැ
    ;)

    :P:D:D:D
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    ඔයා යන්නේ sliitt මම යන්නේ රුහුණ
    ඔයා කන්නේ KFC මම කන්නේ දහයේ අඩුව
    ඔයා බොන්නේ ඉම්පොර්ට්ඩ් මම බොන්නේ ගල්
    ඔයා වෙන්න පොෂ් මම වෙන්නම් ඔයාගේ බොස්
    Saw somewhere in EFac-Ruhuna
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    ඔයා යන්නේ sliitt මම යන්නේ රුහුණ
    ඔයා කන්නේ KFC මම කන්නේ දහයේ අඩුව
    ඔයා බොන්නේ ඉම්පොර්ට්ඩ් මම බොන්නේ ගල්
    ඔයා වෙන්න පොෂ් මම වෙන්නම් ඔයාගේ බොස්
    Saw somewhere in EFac-Ruhuna

    Fattai