යාළුවා;23185725 said:මොකද්ද ඩිග්‍රී එක බං. දැන් කීවෙනි Year එකද.
ඕක කරලා දාපන් ෆන් එකේම. දැනට ඉතින් 50ක් වගේ එනවනේ. කරලා ඉවර වෙලා ෆුල් ටයිම් බැහැල ආයෙ ගොඩ දාගනින් වැඩේ ඉවරනේ. Degree එකක් තිබ්බම හොඳයි තමන්ගෙ දැනුමට වගේම තමන්ගෙ තත්වෙටත් පසු කාලීනව. නැත්තන් උඹ ගෙදරට වෙලා සල්ලි හෙව්වට උඹව මේ ලංකාවෙ ගොන් සමාජෙ දාන්නෙ ඉගෙන ගත්තෙ නැති එකෙක් ගානට කොච්චර සල්ලි තිබ්බත්. මාස්ටර්ස් කරගන්නත් පුළුවන් නම් හොඳයි ඔහොමම එක දිගට50ක් ඇතිනෙ බං ඔය ටික කරගන්නකන් මාසෙකට.
ෆන් වැඩේ ඔය ගාන හොයාගන්න ඉගෙන ගන්නවා කියන්නෙ. පට්ට ආතල්
Migrate වෙනව නං කොහොමත් කරපන්. කරන ඩිග්‍රිය කියපන් මාස්ටර්ස් කරන එක බලන්න
තෑන්ක්ස් මචන් උපදෙස් ටිකට.. Rep+
එ්ත් මචන් bachelors කරලා masters කරලා සුපිරි කට්ටක් කන්න ඔිනි නෑනෙ බන් chef වගේ field එකකට ගියොත්
50ක් ඇතිනෙ බං ඔය ටික කරගන්නකන් මාසෙකට. 




කුකින් නම් ඔය ආතල් එකට කළහැකි. ඕන වෙලාවක. උඹ නිකන් අපරාදෙ Temporary Targets හදාගන්න එපා පොඩි පොඩි ආතල් ගන්න.
) .. ටිකක් සනීප උනාට පස්සෙ කම්මැලි හිතිච්ච වෙලාවක කොල්ලෙක්ට කියලා මගෙ ලැප ගෙන්නගෙන accounts වලට access වෙලා බැලුවම project overdue වෙලා, paypal case open කරලා , ebay Amazon account temporary suspension වෙලා... රැ1000 විතර calls ගත්තා companies වලට... අඩපු නැති ටික විතරයි... අායෙ මෙහෙම සීන් එකක් වුනොත්(අනිවාර්යයෙන් වෙනවා... ඉස්සරහට campus 

