I was kind of in your boat. And also campus was so depressing to me. Then I left & now following my own path.
so what's the path did you choose ?
I was kind of in your boat. And also campus was so depressing to me. Then I left & now following my own path.
mchn external degree ekak krnna kiyala baluwe......
ethakota mchn social gathiyak na wage bn. mama ge athulema hadichcha ekek bn. wadiya thiya kohomatawath yaluwo na bn![]()
campus giyama thamai social une. mata e paththa ganath blnna wenawa
ube adahasa mokakda![]()
සීන් එක මේකයි මචන්....
එක්කො government degree or e-money + private degree/ another career path
Government degree එකයි e money දෙකම කරන්න බෑ... ගිය සතියෙ අමාරැ වෙලා hospital නතර කරා) .. ටිකක් සනීප උනාට පස්සෙ කම්මැලි හිතිච්ච වෙලාවක කොල්ලෙක්ට කියලා මගෙ ලැප ගෙන්නගෙන accounts වලට access වෙලා බැලුවම project overdue වෙලා, paypal case open කරලා , ebay Amazon account temporary suspension වෙලා... රැ1000 විතර calls ගත්තා companies වලට... අඩපු නැති ටික විතරයි... අායෙ මෙහෙම සීන් එකක් වුනොත්(අනිවාර්යයෙන් වෙනවා... ඉස්සරහට campus
එකේ තවත් වැඩ වැඩි වෙනවා- එ්වා කට් කරන්නත් බෑනෙ මචන්.. කැම්පස් එකේ ඉන්නවනම් එ් වැඩ අනිවා කරන්න වෙනවා
) permanently account සේරම suspend
![]()
යාළුවා;23193471 said:උඹ රජයේ කැම්පස් ඉන්න නිසානෙ යන්න ඕනෙ Attendance අනන් මනං විකාර කේස්. ඔය රෙද්ද නිසා උඹේ ඉන්කම්උ එක වට්ටගන්න එපා. උඹට ප්‍රයිවට් කරන්න තිබ්බෙ. දැන් උනත් ඉතින් පරක්කු නෑ ප්‍රයිවට් කරපන්. මමත් ප්‍රයිවට් කළේ
පාඩුවෙ කළහැකි

මට එහෙම ඕන කමක් තිබ්බෙ නෑ. අවුරුදු හතරක් කොටු වෙලා ඉන්න ඕනෙ උනේ නෑ. ඒ චාන්ස් එක වෙන එකෙක් ගන්නැති. මට ඕනෙ උනේ නොලේජ් එක විතරයි මගෙ ටාගට්ස් වලට.

mchn external degree ekak krnna kiyala baluwe......
ethakota mchn social gathiyak na wage bn. mama ge athulema hadichcha ekek bn. wadiya thiya kohomatawath yaluwo na bn![]()
campus giyama thamai social une. mata e paththa ganath blnna wenawa
ube adahasa mokakda![]()

කරන්න ඕනෙ විකාර වැඩ සේරම කරලා ඇති. හොඳ දේවලුත් කරලා ඇති. සම්බන්ද වෙලා ඇති 
එකෙත් හිටිය ඔය අස්සෙ. පට්ට ෆන් එකේ ඕනම වැඩක් කරගන සල්ලිත් හොයාගන හිටියහැකි
මං දන්න උන් NSBM ඉන්නව ගොඩක් මට තාම එක පාරක්වත් ඒ පැත්තට යන්න බැරුව ගිය ඉවෙන්ට් එකකටවත්. යන්න ඕනෙ 
යාළුවා;23193471 said:උඹ රජයේ කැම්පස් ඉන්න නිසානෙ යන්න ඕනෙ Attendance අනන් මනං විකාර කේස්. ඔය රෙද්ද නිසා උඹේ ඉන්කම්උ එක වට්ටගන්න එපා. උඹට ප්‍රයිවට් කරන්න තිබ්බෙ. දැන් උනත් ඉතින් පරක්කු නෑ ප්‍රයිවට් කරපන්. මමත් ප්‍රයිවට් කළේ
පාඩුවෙ කළහැකි
sira kathawa. attendance magula nisa wena kisi wadak karaganna ba ekatama kapa wela inna one. epa wenne oka thamai

යාළුවා;23195432 said:ඕකට තද වෙන එකෙක් මෙතන ඉන්නවා රෙප් කපාගන්න එපා
ඌට කියපු එක තේරිලා නෑ. ඕක කැම්පස් එකේ වැරද්දක් නෙමේ. හොඳයි ඒක. බට් අපිට හරි යන්නෙ නෑ![]()
යාළුවා;23195432 said:ඕකට තද වෙන එකෙක් මෙතන ඉන්නවා රෙප් කපාගන්න එපා
ඌට කියපු එක තේරිලා නෑ. ඕක කැම්පස් එකේ වැරද්දක් නෙමේ. හොඳයි ඒක. බට් අපිට හරි යන්නෙ නෑ![]()
Everything is difficult at the begining. We all have goals in our lives. To achieve them , there will be so many sacrifices ......

ලන්කවේ 99.8% ක්ම ඩිග්‍රී එකක් කරන්නේ හොද ඉන්කම් එකක් තියන ජොබ් එකක් කරන්න.. ඔයාට හොද ඉන්කම් එකක් ඔල්රෙඩි තියන නිසා ඩිග්‍රී එක කරන එක වැඩක් නෑ..එත් කොච්චර සල්ලි තිබ්බත් කවදාහරි ඩිග්‍රී එක තිබ්බ නම් හිතෙන තැනක් එන්වා... ඔයා ෆ්‍රීලාන්සින් ඉන්කම් එක ඩිවෙලොප් කරන්න..කොහොම හරි ඩිග්‍රී එකත් ගොඩ දාන්න... අපරාදෙ නැත්තම්...
පී.එස් : මටත් ඔන්ලයින් සල්ලි හොයන විදිහ කියලා දීපම්කෝ...

isn't it compulsory in private universities ?
How do you learn without attending ?

යාළුවා;23195432 said:ඕකට තද වෙන එකෙක් මෙතන ඉන්නවා රෙප් කපාගන්න එපා
ඌට කියපු එක තේරිලා නෑ. ඕක කැම්පස් එකේ වැරද්දක් නෙමේ. හොඳයි ඒක. බට් අපිට හරි යන්නෙ නෑ![]()

යාළුවා;23195714 said:lecture notes, references. oya thiyenne one tharan bn. yaluwangen illaganna. set wela wada karanna. lectures yannama oneda igena ganna![]()

Private/Gov kiyela na..attendance balanewane...attendance balanne na kiyanne itin wedak na ne bung...![]()
අනික Attendance බලන්නෙ නෑ කියන එකෙන් වැඩක් නෑ කියල. Professional Exams වලට Lectures වලට බඩ ගාන්න ඕනෙ නෑ. අවශ්‍ය කරන References තිබුනම ඇති. Self Study කරල Exam Face කළහැකි.

උබ දැන් migrate වෙලාද ඉන්නෙයාළුවා;23196046 said:Attendance බලන එක හරි. ඒ උනාට ඒක ශේප් කරගත්තහැකිනෙ. Student Counsellorsල ඉන්නෙඅනික Attendance බලන්නෙ නෑ කියන එකෙන් වැඩක් නෑ කියල. Professional Exams වලට Lectures වලට බඩ ගාන්න ඕනෙ නෑ. අවශ්‍ය කරන References තිබුනම ඇති. Self Study කරල Exam Face කළහැකි. උඹ හිතන්නෙ චාටඩ්
Projects, Exams පාස් වෙන්නනෙ ඕන. අනිත් පැත්ත හදාගන්න එක තමන්ගෙ වැඩක්.![]()
ICASL ගනින්. රෙජිස්ටර් වෙලා ස්ටඩි පැක්. අරන් අසයිමන්ට් ටික ප්‍රොජෙක්ට්ස් කේස් ස්ටඩී ටික කරලා එක්සෑම් කරපන්. කොහාටද ලෙක්චර්ස් යන්න ඕනෙ.![]()
na lankawe inne.උබ දැන් migrate වෙලාද ඉන්නෙ
ehema idea ekak mata na 
යාළුවා;23196046 said:Attendance බලන එක හරි. ඒ උනාට ඒක ශේප් කරගත්තහැකිනෙ. Student Counsellorsල ඉන්නෙඅනික Attendance බලන්නෙ නෑ කියන එකෙන් වැඩක් නෑ කියල. Professional Exams වලට Lectures වලට බඩ ගාන්න ඕනෙ නෑ. අවශ්‍ය කරන References තිබුනම ඇති. Self Study කරල Exam Face කළහැකි.
Projects, Exams පාස් වෙන්නනෙ ඕන. අනිත් පැත්ත හදාගන්න එක තමන්ගෙ වැඩක්.![]()
ICASL ගනින්. රෙජිස්ටර් වෙලා ස්ටඩි පැක්. අරන් අසයිමන්ට් ටික ප්‍රොජෙක්ට්ස් කේස් ස්ටඩී ටික කරලා එක්සෑම් කරපන්. කොහාටද ලෙක්චර්ස් යන්න ඕනෙ.![]()
මමත් CIMA self study
කරන්නෙ.. business වැඩත් එක්ක ශේප් එකේ එකත් කරන්න පුලුවන්..![]()