sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    Ane ithin ohoma hithanawa nammmmmmm...... oya unath?????? anunge prasnawaladi nam hemoma darshanikay...

    Mamath campus... api nam oya okkoma karala degereeth gaththa.. ithin ubath ehema karaganinko.. awurudu 4ine? mamath degree karala den job karata business ekak karanna thama plan eka...

    Campus wala uganwana dewalwalata wada godak dewal mahansi unoth iganaganna puluwan.. try machan...

    Ow mama ehema hithanwa. hithana nisa thamay kiwe. apith campus gihin sports ehema karala out wela dan job karalat awrudu ganak.
    api campus eke hitiya nisa thama danne anith aya ethanata enna kochchra mahani unada kiyala.
    ewagema eka dashamen campus select nouna ayage dukath dakala thiyenawa.
    enisai ohoma kiwe :dull::dull::dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348

    oyatath yanne nethuwa inna tibbane otchara paw nan anith aya:lol:
     
    • Like
    Reactions: Sandun Thiwanka

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    :baffled::baffled::dull::dull: oyalata man kiyana eka theren na. mama giyata mama eken prayijanayak gaththane. man kiyane meya dan magadi ayin wenna hadana nisa. natiwa meya oka digata karanawanam hodai.

    Ane ban api nodanna sahodarathwe...:angry::angry::angry::angry:
    ekek dennek innawa kuppiyak hari daganna puluwan.. :love::love::love::love: anith un okkoma garilla boka thama.. horen padam karanawa..:yes::yes::yes::yes: beri ekektawath kiyala denne ne... Library wala poth genihin return karanne nethuwa set ekak athe thiyagana innawa..:angry::angry::angry: wala bahina ekek godaganna.. note ekak liyala denna ekek ne...:rolleyes::rolleyes::rolleyes: exam goda daganna beruwa hema batch ekakama ki denek degree atha arinawada? :sorry::sorry::sorry::sorry: mama nam kiyanne thamanta puluwan nam karagannawa... beri nam merennada ithin? :(:(:(:(
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද්ද ඩිග්‍රී එක බං. දැන් කීවෙනි Year එකද.
    ඕක කරලා දාපන් ෆන් එකේම. දැනට ඉතින් 50ක් වගේ එනවනේ. කරලා ඉවර වෙලා ෆුල් ටයිම් බැහැල ආයෙ ගොඩ දාගනින් වැඩේ ඉවරනේ. Degree එකක් තිබ්බම හොඳයි තමන්ගෙ දැනුමට වගේම තමන්ගෙ තත්වෙටත් පසු කාලීනව. නැත්තන් උඹ ගෙදරට වෙලා සල්ලි හෙව්වට උඹව මේ ලංකාවෙ ගොන් සමාජෙ දාන්නෙ ඉගෙන ගත්තෙ නැති එකෙක් ගානට කොච්චර සල්ලි තිබ්බත්. මාස්ටර්ස් කරගන්නත් පුළුවන් නම් හොඳයි ඔහොමම එක දිගට :cool: 50ක් ඇතිනෙ බං ඔය ටික කරගන්නකන් මාසෙකට. :yes:
    ෆන් වැඩේ ඔය ගාන හොයාගන්න ඉගෙන ගන්නවා කියන්නෙ. පට්ට ආතල් :P

    Migrate වෙනව නං කොහොමත් කරපන්. කරන ඩිග්‍රිය කියපන් මාස්ටර්ස් කරන එක බලන්න
     
    Last edited:
    • Like
    Reactions: Sandun Thiwanka

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Ane ban api nodanna sahodarathwe...:angry::angry::angry::angry:
    ekek dennek innawa kuppiyak hari daganna puluwan.. :love::love::love::love: anith un okkoma garilla boka thama.. horen padam karanawa..:yes::yes::yes::yes: beri ekektawath kiyala denne ne... Library wala poth genihin return karanne nethuwa set ekak athe thiyagana innawa..:angry::angry::angry: wala bahina ekek godaganna.. note ekak liyala denna ekek ne...:rolleyes::rolleyes::rolleyes: exam goda daganna beruwa hema batch ekakama ki denek degree atha arinawada? :sorry::sorry::sorry::sorry: mama nam kiyanne thamanta puluwan nam karagannawa... beri nam merennada ithin? :(:(:(:(

    Meka nm sira kathwa...dn u patta slfsh bn...denagenath danne ne wage act karanne un
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    ඩිග්‍රී එක කරපන් යකෝ . මොන මගුල කරන්න ගියත් දැන් කාලේ ඩිග්‍රී එක ඉල්ලනවා. වෙන රටකට යන්න හැදුවත් ඩිග්‍රී තියෙනවනම් තමා තැන. ඩිග්‍රී එකෙන් කියන්නේ උඹට යමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්නන එක. නැතත් ඕක මුළු ජීවිත කාලෙම කරන්නේ නෑනේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කැම්පස් යන්න කලින් ඉදන්ම Freelance, amazon, ebay selling, online marketing කරා... ලක්ෂ කීපයක්(3.75-4.30) අතට අාවා මාසෙට... ප්‍රශ්නෙ කියන්නෙ campus ගියාට පස්සෙ 50,000 හොයන්නෙත් හරි අමාරුවෙන්.. (වෙලාවක් නෑ)... (ඊයේ 1.30 නිදා ගන්නකොට hostel එකේ අාතල් අරන්:P) outdoor sport කරනවා, අැගත් ටිකක් හැදිලා තියෙන්නෙ දැන්..Campus එක 2nd year අයියල, අක්කල එහෙමත් හොදයි. (රජරට or සබරෙ Management ; ඔය 2න් එකක්. හරියටම කියන්න බෑ :sorry:)

    මේ වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලා තියෙන්නෙ... Campus එක දාලා යන්න කියලා බැලුවෙ... (අනිත් හැමෝම degree කරන්නෙ ඉගෙනගන්න. මම degree කරන්නෙ sport කරන්න,social වෙන්න :P)

    * ලංකාවේ ඉන්නවනම් මට degree වලින් ලොකුවටම වැදගත්කමක් නෑ කියලා හිතෙනවා.:rolleyes:
    * Developed country එකකට migrate වෙන්න අදහසකුත් තියෙනවා. (ausie, canada, Europe.. Etc)

    Migrate වෙන්න ලොකු උදව්වක් වෙන හා social වෙන්න උදව්වක් වෙන Career Paths කියන්නකො..

    මගෙ story එකට ගොඩක් සමානයි.. :yes:

    ඕනිම කෙනෙක් job කරන්නෙ සල්ලි හම්බ කරන්නනෙ මචන්.. higher education කරන්නෙත් සල්ලි හම්බ කරන්න ඕනි නිසානෙ මචන්.. උබට මාසෙට ඇති වෙන්න ගානක් උබට ගෙදර ඉදන් හම්බ කරන්න පුලුවන්නම් උබ ඒක කරපන් මචන්.. මම දන්නව උබ ඒක enjoy කරනව කියලත් (මගෙත් income source එකයි, hobby එකයි දෙකම එකයි) කවුරුවත් කියන විදිහට ජීවත් වෙන්න එපා බන්.. උබ campus ඇවිත් අයින් වෙන එක වැරදී කියන්න කාටවත් බැ මචන් ඒක උබේ දක්ශතාවෙන් උබ ගත්ත තැන, දැන් අයින් වෙන්න ඕනිනම් අයින් වෙන එකත් උබේම තිරනයක් මචන්.. :yes:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    ගෙදරම ඉන්න ගියාමත් කම්මැලියිනෙ මචන්...

    උබ මොකක්ද එ්කට කරන්නෙ...
     
    • Like
    Reactions: visalbro

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෙදරම ඉන්න ගියාමත් කම්මැලියිනෙ මචන්...

    උබ මොකක්ද එ්කට කරන්නෙ...

    දවල්ට පැය 4 ක් 5 ක් විතර business වැඩ, ඉතුරු වෙලාව film tv series බලනව, හවසට cricket ගහනව, පුලුවන් දවසට කොල්ලො සෙට් එකත් එක්ක ට්‍රිප් යනව, ලගදි පොඩි ඉඩමක් අරගෙන තේ , කුරුදු හිටවන්න ඉන්නෙ උබත් ඒ වගේ මොකඛරි කරපන් මචන්, තව income sources හදාගනින් මචන්..