Campus notes(HELP!)

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා. :(
    දෙකම නෑ.
    => මං තනියෙන් කරන Programming Research එහෙම සේරම නවත්තලා ආපහු සැරයක් මට Exam එකක් ලියන්න දවස පුරාම Notes කටපාඩම් කරන්න වෙනව ද? 😭
    දෙකම කරන්න වෙනවා
    => මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද?? 😭😭😭😭😭 මං මෙච්චර කල් ඔලුවෙ මවාගෙන හිටියට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ද කැම්පස් එක ඇතුලේ තියෙන්නේ?? 😭😭😭😭😭😭😭😭😭
    ඔව්නෙ

    => IT Faculties වල කරන්න තියෙන්නෙත් A-Level Bio වලට කරා වගේ Notes කටපාඩම් කරගෙන ගිහින් Exams ලියන්න ද? :(
    ඒකයි+ SBA වගෙ තමා ලංකාවේ නං පිටරට කියලත් මහ වෙනසක් නෑ ඉතිං
    ------ Post added on Oct 7, 2022 at 6:39 PM
     
    • Sad
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    දෙකම නෑ.

    දෙකම කරන්න වෙනවා

    ඔව්නෙ


    ඒකයි+ SBA වගෙ තමා ලංකාවේ නං පිටරට කියලත් මහ වෙනසක් නෑ ඉතිං
    ------ Post added on Oct 7, 2022 at 6:39 PM
    හෙන කට්ටක් කන්න වෙනවා නේද?😞
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හෙන කට්ටක් කන්න වෙනවා නේද?😞
    Campus ගියාට පස්සෙ මොන දෙ කලත් ගිය වැඩේ මතක තියාගෙන ඒක කරන් වරෙන්.. උඹල private uni යන නිසා ලොකු අවුලක් නැතිවෙයි (නැත්තෙ ම නෑ සල්ලි ගෙවල වල බහින එවුනුත් ඉන්නවා)..රජයේ ඒවායේ නම් අසීමිත නිදහස එක්ක ඔහේ කාලේ කකා ඉන්නව කෙලවෙද්දී තමා තේරෙන්නේ..

    තව දෙයක්.. හද්ද වන්නියේ ඉඳන් එන උන් campus "හදන්න" try කරන්නෙත් ඕක නිසා ම තමයි.. මොකද ඔය ක්‍රමේ ඇතුළේ ගොඩ යන්නෙ තමන්ගේ වැඩේ කරන් චුත වෙන එකා..නවක වදෙ එහෙම දීලා ඒවගේ එවුන් අනිත් අම්බට්ටයෝ එක්ක සමාන කරන්න තමයි උන් හදන්නෙ.. හැබැයි ඒ ක්‍රමේට system හදන්න බෑ කියල උන්ට තේරෙන්නේ නෑ.. තේරෙන්නෑ ත් නෙවෙයි තේරෙන්නේ නෑ වගේ ඉන්නව එතරම් දුර හිතන්න කම්මැලි නිසා or බැරි නිසා..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    හෙන කට්ටක් කන්න වෙනවා නේද?😞
    එහෙම එකක් නෑ බං ජීවිතය කට්ටක් තමා ඉතින්

    නවක වදෙ එහෙම දීලා ඒවගේ එවුන් අනිත් අම්බට්ටයෝ එක්ක සමාන කරන්න තමයි උන් හදන්නෙ.. හැබැයි ඒ ක්‍රමේට system හදන්න බෑ කියල උන්ට තේරෙන්නේ නෑ.. තේරෙන්නෑ ත් නෙවෙයි තේරෙන්නේ නෑ වගේ ඉන්නව එතරම් දුර හිතන්න කම්මැලි නිසා or බැරි නිසා..
    + උන්ගෙ ඊර්ෂ්‍යාවකුත් නැතුව ම නෙමේ middle class අය එක්ක
    ------ Post added on Oct 7, 2022 at 6:53 PM
     
    • Like
    Reactions: Avishka Indula

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Apita nam ekale lecture slides dunna lms eke dala. Api eke thyena points wadidura search karala wisthara hoyagnna one.

    Slides wala nathi dewal thamai note karagaththe. Ekama de deparak liyala wadak nahane slide walath thyenawa nam.

    Record karana eka boru wadak. Record karapuwa kawadawath sampoornayennahuwe na.
    Ewelawe oluwata daganna ekak thmai.

    Slides denne naththam personally gihilla illanna. Godak welawata denawa lecturersla
    Ada patan gaththe lms walata apita emails dunne na. Denawa kiwwa. visiting lecture lagen illa ganna puluwanda?

    Record karala gedra awith budiyagan natuwa ewa ahapan. Mama nam kawadwt notes liyala naha. Habai maam karanne mahanci wela short notes gahapu unge ewa kiyewwa. Unge gawa tibba records ahuwa. Ehema ahuwama mata nam oluwata yanwa. Passe exm liwwMa passut wenawa 😂
    umbe mole wadi athi
    ------ Post added on Oct 7, 2022 at 6:55 PM

    C එකක් වත් දාල ගොඩ දැම්ම
    B+ ekakk wath daaganna thibbanam ane mnda itin balamu
    ------ Post added on Oct 7, 2022 at 6:58 PM

    Voice recorder ekak ganin pons
    mm
    ------ Post added on Oct 7, 2022 at 6:59 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලිවීමක් නැතුව ශාස්ත්‍රීය අධ්‍යාපනයක් කියල එකක් තියෙනවද. කම්මැලි නොවී ලියපන්. ඕක දැන්ම තේරෙන්නෑ ඒත් ලෙක්චර් ස්ලයිඩ්ස් එහෙම්මම ප්‍රින්ට් කරල දෙන දේශණ ලෝකෙ තියෙන අප්සට්ම ඉගැන්වීම් ක්‍රමයක්. ඒ වෙනුවට ලෙක්චරර් හදපු නෝට් එකක්, ස්ටෑන්ඩර්ඩ් ටෙක්ස්ට් බුක් එකක් සහ අතරින් පතර හරි තමන්ගෙම විදිහකට ලියාගත්තු හෝ ලේටෙක් කරපු නෝට්ස්...මේවයෙ එකතුවක් ඉතාම සාර්ථකයි.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලිවීමක් නැතුව ශාස්ත්‍රීය අධ්‍යාපනයක් කියල එකක් තියෙනවද. කම්මැලි නොවී ලියපන්. ඕක දැන්ම තේරෙන්නෑ ඒත් ලෙක්චර් ස්ලයිඩ්ස් එහෙම්මම ප්‍රින්ට් කරල දෙන දේශණ ලෝකෙ තියෙන අප්සට්ම ඉගැන්වීම් ක්‍රමයක්. ඒ වෙනුවට ලෙක්චරර් හදපු නෝට් එකක්, ස්ටෑන්ඩර්ඩ් ටෙක්ස්ට් බුක් එකක් සහ අතරින් පතර හරි තමන්ගෙම විදිහකට ලියාගත්තු හෝ ලේටෙක් කරපු නෝට්ස්...මේවයෙ එකතුවක් ඉතාම සාර්ථකයි.
    ow ada ne patan gaththe eelaga dawase idan hariyatama liyanawa fail unoth wasa noondiya
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    B+ ekakk wath daaganna thibbanam ane mnda itin balamu
    හරියට දෙන ටික කර ගත්තොත් A- එකක් වුණත් දාගන්න පුළුවන් බන්.. A+ වගේ ගන්න නම් ඉතින් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනෙ..