දෙකම නෑ.Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා.![]()
දෙකම කරන්න වෙනවා=> මං තනියෙන් කරන Programming Research එහෙම සේරම නවත්තලා ආපහු සැරයක් මට Exam එකක් ලියන්න දවස පුරාම Notes කටපාඩම් කරන්න වෙනව ද?![]()
ඔව්නෙ=> මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද??මං මෙච්චර කල් ඔලුවෙ මවාගෙන හිටියට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ද කැම්පස් එක ඇතුලේ තියෙන්නේ??
![]()
ඒකයි+ SBA වගෙ තමා ලංකාවේ නං පිටරට කියලත් මහ වෙනසක් නෑ ඉතිං=> IT Faculties වල කරන්න තියෙන්නෙත් A-Level Bio වලට කරා වගේ Notes කටපාඩම් කරගෙන ගිහින් Exams ලියන්න ද?![]()
------ Post added on Oct 7, 2022 at 6:39 PM