Campus rag දෙන කාලකන්ණි

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Oaya mechchara sinhala danne kohomada. International school ekakata giya kenek mehema chathura widihata sinhala hasurawanawa dakkamai:rofl:

    අඩේ තැන්ක්ස් බන් :D ඇයි කැම්පස් ඉන්න එවුන්ට ඒකවත් බැරිද බන් :D තොපෙ අර මොකේද එකේ හිවල කොච්චරවත් කෑගහන්නේ ගිරිය කඩාගෙන
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම මේ තනිකරම හැන්කොක් සහෝදරයට බනිනවා නෙමෙයි පොරත් යමක් කමක් දන්න නිසානේ කියන්න ඇත්තේ ඒකට කමක් නෑ . කොහොමත් මචන්ලා මේ කැම්පස් එකේ ඉන්න අසහන කාරයෝ ටික උබල හරි ගහල එලවන්න ඕනේ නැත්තන් පවුනේ බන් ඉස්සරහට එන අහිංසකයෝ ටික :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අසහනකාර හුත්තිගෙ පුතාලා.ඇයි හුත්තො අනිත් උන්ට හිරිහැර කරලා මානසික සතුටක් විදින්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අඩේ තැන්ක්ස් බන් :D ඇයි කැම්පස් ඉන්න එවුන්ට ඒකවත් බැරිද බන් :D තොපෙ අර මොකේද එකේ හිවල කොච්චරවත් කෑගහන්නේ ගිරිය කඩාගෙන

    Aah malpons da. Saitm ekata wiruddawa ka gahana nisa ohe hitapuwawe. Ita passe elawala danna one

    මම මේ තනිකරම හැන්කොක් සහෝදරයට බනිනවා නෙමෙයි පොරත් යමක් කමක් දන්න නිසානේ කියන්න ඇත්තේ ඒකට කමක් නෑ . කොහොමත් මචන්ලා මේ කැම්පස් එකේ ඉන්න අසහන කාරයෝ ටික උබල හරි ගහල එලවන්න ඕනේ නැත්තන් පවුනේ බන් ඉස්සරහට එන අහිංසකයෝ ටික :yes:

    Uba pita idan hithana tharam lesi na rag ain karana eka. Main hoon na wage undercover dial ekan dala kelawanawa arenna wena widihak na
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Aah malpons da. Saitm ekata wiruddawa ka gahana nisa ohe hitapuwawe. Ita passe elawala danna one

    Uba pita idan hithana tharam lesi na rag ain karana eka. Main hoon na wage undercover dial ekan dala kelawanawa arenna wena widihak na

    පිස්සුද ඔය කාලකන්නි එකෙක් දෙන්නෙක් ගැන තොරතුරු ටිකක් ඇත්ත තොරතුරුත් එක්ක එලියට ආවොත් අවුරුදු ගානකට rag එක නතර කරන්න පුළුවන් බදුම්කරේ වගේ තමා එකෙක් දෙන්නෙක් ගැන සමාජේ කතා කරන්න ගත්තම කාලකන්නි ටික නැට්ට පුකේ ගහගන්නවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද ඔය කාලකන්නි එකෙක් දෙන්නෙක් ගැන තොරතුරු ටිකක් ඇත්ත තොරතුරුත් එක්ක එලියට ආවොත් අවුරුදු ගානකට rag එක නතර කරන්න පුළුවන් බදුම්කරේ වගේ තමා එකෙක් දෙන්නෙක් ගැන සමාජේ කතා කරන්න ගත්තම කාලකන්නි ටික නැට්ට පුකේ ගහගන්නවා

    magulak karai. anthar ponthar pitin parata bahala panthi warjanaya karai nidahas karanakan. jvp unta kala wage expell kara kara bhithikawak athi karanna one
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    magulak karai. anthar ponthar pitin parata bahala panthi warjanaya karai nidahas karanakan. jvp unta kala wage expell kara kara bhithikawak athi karanna one

    සමාජෙන් ලොකු කොන් කිරීමක් අවොත් අයෙ පාරට බහින්නේ නෑ බැස්සොත් කෑම හම්බෙනවනෙ
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    CAMPUS GIYA EUN NAM KIYANNE RAG EKEN JIWITHAYATA MARA MEWWA EKAK LABUNA KIYALA.. API ITIN ETHANIN EHATA MONAWATH KIYANNA YANNE NA.. KIWWOTH UN KIYANNE CAMPUS YAGANNA BARI UNAMA DUKATA EHEMA KIYANAWA KIYALA
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    CAMPUS GIYA EUN NAM KIYANNE RAG EKEN JIWITHAYATA MARA MEWWA EKAK LABUNA KIYALA.. API ITIN ETHANIN EHATA MONAWATH KIYANNA YANNE NA.. KIWWOTH UN KIYANNE CAMPUS YAGANNA BARI UNAMA DUKATA EHEMA KIYANAWA KIYALA

    මේක කියන්නේ කැම්පස් ගිහින් rag එක කාලා එලියට එන්න කිට්ටුව rag එක දීලා එන උන් ගැන හිතලා නෙමේ මහන්සි වෙලා කැම්පස් ගිහින් අන්තිමට උපාධිය කරගන්න නැතුව නවතින සුළු ප්‍රමාණය ගැන හිතලා සහ එකෙන් අසරණ වෙන දෙමව්පියන් ගැන හිතලා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කැම්පස් වල rag දෙන උන් ලංකාවෙන් එලවන්න ඕනේ. නැත්තම්ඕ එකෙක්ව දෙන්නෙක්ට අල්ලාගෙන රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ . ළමයි කැම්පස් යන්නේ කොච්චර අමරුවෙනද පාඩම් කරලා මහන්සි වෙලා කට්ට කාලා . එතන ගියාම මන්ද බුද්ධිකයින්ගේ පදේට නටන්න වෙලා . හැම සමාජෙකම ඉන්නවනේ මානසික ලෙඩ්ඩු උන් එලවන්න ඕනේ නැත්තම් බෙහෙත් දෙන්න ඕනේ

    මම දන්නා නංගි කෙනෙක් ඉන්නවා 2 year මේ පාර campus එකට එන උන්ට rag දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ මම කිව්වා ඕක කරන්න එපා පව්නේ මෙන්න මෙකි මත් එක්ක ඇර ගන්න අවා මොකක්ද එකේ වැරැද්ද අපිත් රැග් උනා මම කිව්වා ඔයා රැග් උනා කියලා අනිත් අනිත් අයට එක දෙන්න ඕනේ නැනේ ඕක නැවැත්තුව නම් ඉවරයි නේ campus එකේ තියෙන්න වෙනම culture එකක් එක වෙනස් කරන්න බැ campus එනවා නම් ඕවට පුරුදු වෙන්න ඕනේ ඕවගේ ලොකු sean තියන්නේ බන් මටනම් හිතෙන්නේ මුන්ට මානසික ලෙඩක් තියන්නේ :yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දන්නා නංගි කෙනෙක් ඉන්නවා 2 year මේ පාර campus එකට එන උන්ට rag දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ මම කිව්වා ඕක කරන්න එපා පව්නේ මෙන්න මෙකි මත් එක්ක ඇර ගන්න අවා මොකක්ද එකේ වැරැද්ද අපිත් රැග් උනා මම කිව්වා ඔයා රැග් උනා කියලා අනිත් අනිත් අයට එක දෙන්න ඕනේ නැනේ ඕක නැවැත්තුව නම් ඉවරයි නේ campus එකේ තියෙන්න වෙනම culture එකක් එක වෙනස් කරන්න බැ campus එනවා නම් ඕවට පුරුදු වෙන්න ඕනේ ඕවගේ ලොකු sean තියන්නේ බන් මටනම් හිතෙන්නේ මුන්ට මානසික ලෙඩක් තියන්නේ :yes::yes:
    ඕකට හේතු ගොඩක් තියෙනවා අනික එකෙක් කැම්පස් ගියා කියන්නේ ඌ කලින් ආශ්‍රය කරපු උන්ව දකින්නේත් මෝඩයෝ විදිහට කැම්පස් යන බහුතරයක් වෙනම සමාජ මට්ටමක පිරිසක් විදිහට හැසිරෙන්න පටන් ගන්නෙත් ඒ සේරම පෙර හිටපු උන්ගෙන් බෝ කරගෙන ඕවා වැඩක් නෑ කියලා හිතෙනවා කතා කරලත් මොනවා උනත් මට නම් ඔය පාරවල් එහෙම වහගෙන දගලන සක්කිලියෝ වගේම ස්ට්‍රයික් කරන සක්කිලි දොස්තරලා නම් පෙන්නන්න බෑ ආණ්ඩු මට්ටු කරන්න කියලා උන් කරන්නේ අසරණ මිනිස්සු අමාරුවේ දාන එක අඩුම උන් යපෙන්නෙත් සාමාන්‍ය ජනතාව හින්ද කෙලෙහි ගුණ යක් දන්නේ නැති තිරිසන්නු. ඔය කැම්පස් වල rag දෙන එකෙන් කරන්නෙත් ඕකමනේ අහිංසක උන් පිඩනයට ලක් කරලා අන්තිමට උන් ලවාම කියවනවා rag එක හොදයි කියලා අන්තිමට උන් වත් ඒ පාරටම ඇදලා දානවා