Campus rag දෙන කාලකන්ණි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    කැම්පස් ජෙෂ්ට කනිෂ්ට උත්තම උත්තමාවියෝ කැට අරන් හොලෝ හොලෝ උබල ලඟට අවහම මොකද කරන්නේ... මම දවසක් නුගේගොඩදී එකෙක්ට කිව්වා , අනේ අපි අට පාස් නෑ... අපිට දෙන්න සල්ලිත් නෑ කියල... මූ මට රවල යන්න ගියා... නොලිමිට් එක ලඟදි , පුප විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ගොඩක් වෙලාවට ඕවට එවන්නෙත් අලුත් උන් ඒකයි පරණ උන් එකෙක් නිකම් බලන්න එනවා එන උන්ට බැනලත් වැඩක් නෑ
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ගොඩක් වෙලාවට ඕවට එවන්නෙත් අලුත් උන් ඒකයි පරණ උන් එකෙක් නිකම් බලන්න එනවා එන උන්ට බැනලත් වැඩක් නෑ

    Ow ban mun aluth lamainge iganeema kadakappal karana eka thama karanne :no: unta ona ewata Salli hoyanna yawanne aluth ahinsaka lamai
     
    • Like
    Reactions: akshalikas

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    කැම්පස් ජෙෂ්ට කනිෂ්ට උත්තම උත්තමාවියෝ කැට අරන් හොලෝ හොලෝ උබල ලඟට අවහම මොකද කරන්නේ... මම දවසක් නුගේගොඩදී එකෙක්ට කිව්වා , අනේ අපි අට පාස් නෑ... අපිට දෙන්න සල්ලිත් නෑ කියල... මූ මට රවල යන්න ගියා... නොලිමිට් එක ලඟදි , පුප විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති...

    1st year aya enne aluth hugakma hostel inna ayawa set wenne oya wage ewata.. paw kiyannath bah mkada un thama sinnannta tips denne kawda enne no enne baninne okkoma
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ow ban mun aluth lamainge iganeema kadakappal karana eka thama karanne :no: unta ona ewata Salli hoyanna yawanne aluth ahinsaka lamai

    27336882_786796088197499_7751735136156476758_n.jpg

    ඕක දාලා තියෙන්නෙත් ඒ වගේ මහත්තයෙක් වෙන්න ඇති

    https://www.facebook.com/dulaj.madhushan.1
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලන්ට කතා කරන්නේ අමු කුණුහරුපෙන්. සක්කිලි කියන දේවල් කලේ නැත්නම් බය කරනවා ඉටි පන්දම් ගහනවා කියල. මේ වේ#ගෙ දුවල කෙල්ලන්ගෙ හොස්ටල් වලට යන්නෙත් ඉටිපන්දම් අරගෙන.

    සමහර උන් ඉන්නවා අලුත් කෙල්ලෝ කෙල්ලෝ ආප්ප ගස්සනවා.
    රැග් කලොත් ඔක්කොම වගේ සෙක්ස් රිලේටඩ්.

    මගේ නම් අදහස මේ කරන උන්ගේ නම් ගම් ඇඩ්‍රස් පත්තර TV වල දාන්න ඕනේ කරපු වැඩත් එක්ක. මම නම් රැග් එකට 100% විරුද්ධයි.

    rag එකෙන් ආතල් ගන්න මානසික ලෙඩ්ඩු ඉන්නවනේ උන් කැමති නෑ මේවා නතර කරනවට
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෙල්ලන්ට කතා කරන්නේ අමු කුණුහරුපෙන්. සක්කිලි කියන දේවල් කලේ නැත්නම් බය කරනවා ඉටි පන්දම් ගහනවා කියල. මේ වේ#ගෙ දුවල කෙල්ලන්ගෙ හොස්ටල් වලට යන්නෙත් ඉටිපන්දම් අරගෙන.

    සමහර උන් ඉන්නවා අලුත් කෙල්ලෝ කෙල්ලෝ ආප්ප ගස්සනවා.
    රැග් කලොත් ඔක්කොම වගේ සෙක්ස් රිලේටඩ්.

    මගේ නම් අදහස මේ කරන උන්ගේ නම් ගම් ඇඩ්‍රස් පත්තර TV වල දාන්න ඕනේ කරපු වැඩත් එක්ක. මම නම් රැග් එකට 100% විරුද්ධයි.

    ඕක වැඩේ වැඩිය තොරතුරු එලියට එන්නේ නැති එක
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කෙල්ලන්ට කතා කරන්නේ අමු කුණුහරුපෙන්. සක්කිලි කියන දේවල් කලේ නැත්නම් බය කරනවා ඉටි පන්දම් ගහනවා කියල. මේ වේ#ගෙ දුවල කෙල්ලන්ගෙ හොස්ටල් වලට යන්නෙත් ඉටිපන්දම් අරගෙන.

    සමහර උන් ඉන්නවා අලුත් කෙල්ලෝ කෙල්ලෝ ආප්ප ගස්සනවා.
    රැග් කලොත් ඔක්කොම වගේ සෙක්ස් රිලේටඩ්.

    මගේ නම් අදහස මේ කරන උන්ගේ නම් ගම් ඇඩ්‍රස් පත්තර TV වල දාන්න ඕනේ කරපු වැඩත් එක්ක. මම නම් රැග් එකට 100% විරුද්ධයි.

    :shocked::shocked:

    අම්මට ඔහොම කරන එවුනුත් ඉන්නවද යකෝ මුන් මරන්න එපැයි බන් එහෙනම් :angry: මේවට නීති ගෙනවා නම් හරි :angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ගොඩක් වෙලාවට ඕවට එවන්නෙත් අලුත් උන් ඒකයි පරණ උන් එකෙක් නිකම් බලන්න එනවා එන උන්ට බැනලත් වැඩක් නෑ

    එහෙමද.? හැබැයි මුන් ම තමා ඊලග අවුරුද්දේ ලොකු එවුන් එතකොට....
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    මම නම් කියන්නේ දැන් ඕක නතර කරන්න කාලේ හරි ඔය මානසික අසහනකාරයෝ හින්දා කි දෙනෙක් අසරණ වෙනවද බලපන් ටිකක් කල්පනා කරලා මම බස් එකක යන වෙලාවක වරෙන්කො ආධාර එකතු කරන්න කියාගෙන අනාතයෝ

    :yes: :yes: :yes:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    කැම්පස් බල්ලො හැමදාම අපෙන් අැට කුඩු වෙන්න කනවා
    අපිට බලය දෙනවනම් කැම්පස් අැතුලට ගිහින් ඔකුන්ගෙ අැට කලල ඔලු පොඩි කරල එන්නේ
    ලැජ්ජාවෙ බෑ මුන් උද්ගෝසන කරන්න ගිහින් හැමදාම අම්බානෙක කනවා

    :cool:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    1st year aya enne aluth hugakma hostel inna ayawa set wenne oya wage ewata.. paw kiyannath bah mkada un thama sinnannta tips denne kawda enne no enne baninne okkoma

    බලු වැඩේ.... එහෙම කට් එක දුන්න එවුන්ට රිටන් එක දෙනවා ඇති එහෙනම්?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    බලු වැඩේ.... එහෙම කට් එක දුන්න එවුන්ට රිටන් එක දෙනවා ඇති එහෙනම්?

    Pissu da ban oya senior la kiyana ewa karana unda. Kuttiya denwa nam ona wadak karai
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Danna deyak gana kathakaranam hodai neda.
    Gon widihata rag karana unta banapan.
    Rag eken wena hoda ganath kathakarapan.

    ඔව් බන් දන්නේ නෑ මම කැම්පස් ගිහින් නෑ
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේකේ නැත්ද බන් කැම්පස් යන රටට නයකාරයෙක් වුන එක වේ@ පුතෙක්වත් ඉන්නවනම් ඇදල ගනින්කෝ කීතු කීතු කපලා බල්ලන්ට කන්න දෙන්න :yes::yes: