Campus select una ewnta

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" මීට ඒ වෙනුවෙන් කතා කරන්න ගිහින් නප්පෙටම කෙලව ගත්ත එකෙක්. :dull:
     
    • Like
    Reactions: C h o p p e

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :yes::yes::yes::yes::yes:





    Weedi Mayam (විදි මායම්) - Song Lyrics

    Verse 01 -
    K-Mac
    වීදි මායම් වෛවර්ණ සායම්
    සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
    දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
    බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්

    පත්තර වල විස්තර යන්නේ ලොකුවට
    ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
    පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
    ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට

    සුදු කොඩි කළු අහසේ
    ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
    බැහැ කවදාවත් අපිට රට හදන්න
    අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය)

    Hook -
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

    Verse 02 -
    Shampy
    දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
    මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා
    වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක්
    අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක්

    දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක්
    දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක්
    යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්
    ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක්

    නඩු කෝටියක්
    කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක්
    කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක්
    කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක්
    ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක්

    Verse 03 -
    YK
    දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන්
    කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම්
    කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම්
    උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම්

    බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී
    හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි
    කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි
    රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි

    මීටරේ ඉන්න Billiondala (පිළියන්දල) දරුණුම පැත්ත
    කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත
    YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත
    තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත

    (Hook)
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

    Verse 04-
    Chey Nyn
    නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ,
    දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ
    පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම
    නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ

    ලෝකේ බැරිම දේ
    මිනිසා අඳුරගන්න බෑ
    ගතිගුණ මට තේරෙන්නෑ
    කරන දේවල් දන්නේ නෑ
    බොරුව ළඟ මං ඉන්නේ නෑ
    ඇත්ත මම නම් දැක්කේ නෑ,
    පොළවට උඩින් ගියේම නෑ
    ඒත් පොළවේ හිටියේ නෑ,

    ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ
    ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල
    මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ..

    Verse 05-
    Smokio
    ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
    විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
    නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
    මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන

    හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
    හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
    යටින් පුප්පන්නේ පෙනේ
    කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ

    පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
    මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
    මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
    උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
    (Hook)
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    What happen bro?ow ban dan nan matath mehe inna unwa dirawanne nethi gathiya wedi wegena enne,kuhakai kiyanne pattama kuhakai
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    salli nidahsa thibbta wdkda bn aurudu 13, 14 idn lamai eka ekaa ekka budiyanta giyaama, So me rata hdai
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Podi Silva - පොඩි සිල්වා;19173615 said:
    uba mkadda select wuna coz eka
    mta apu liyume photo ekak ghla ewpnko coz eke
    awulak naththm

    Mama 3rd year bn. Engineering

    Ai a uba ahanne ?