Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තෝ ඉතින් කොහොමත් *න්නයනේ. පිරිමියෙක් වගේ හැසිරියන් මිනිහෝ. එක එකාට කරේ නගින්න දෙන්න එපා කැම්පස් නෙමේ කොහේ උනත්. කොන්ද කෙලින් තියන් වැඩ කරපන්. තරහකට නෙමේ හැදෙන්න කිව්වේ

    LOL 1000+

    17760208_657578854425687_2081777417505299557_n.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ganan ganna epa, ubata thela gahala ube mindset eka oya widiyata hadai
    eelangata uba brainwash wela eelanga awurudde aluthin ewun ta ubath oya tikama karai return eka ganna :lol:

    mewa dammata kamak na SAITM nawanna oni api :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    NSBM green un apita dapu neethi :


    1)Only shoes.No bathroom slippers and bata :3
    2) Come anytime / Go any time :lol:
    3)Wear whatever you want .But keep ur look professional
    4)Hair and Beard is okay but in a decent manner
    5)never head that :3

    seniorla mara friendly ban
    api unwa dakkama api hina wenna kalin un hina wenwa :love:

    padeta kiwwa neme ban itn wenasa pennuwe. :)


    Ow itin NSBM eke ewun salli gewala enne, unta fail wewi pal wewi oke inna ba salli gewanna wenawa ewatath, ithin hama ekama wage balanne kohoma hari goda gihin wiyadma unu salli tika hoyaganna. unta wena ewun rag kala kiyala exam pass wenneth na, rassa hamba wenneth na
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ubalata owa passe therei bn . apita life eke lassanama kale tmai oya. banina un ennwa .

    ane mnda etin ubala owa terum ganne
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    NSBM green un apita dapu neethi :


    1)Only shoes.No bathroom slippers and bata :3
    2) Come anytime / Go any time :lol:
    3)Wear whatever you want .But keep ur look professional
    4)Hair and Beard is okay but in a decent manner
    5)never head that :3

    seniorla mara friendly ban
    api unwa dakkama api hina wenna kalin un hina wenwa :love:

    padeta kiwwa neme ban itn wenasa pennuwe. :)

    Oka free nane:baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනේ මේ හුත්ත, උන් කියන්න කලින් උඹල ඇතුලේ කොල්ලෝ සෙට් එකක් හදාගනින්. කොහොමත් තනි තනි එක්ව උන් නාවනවා. සෙට් ඒක පිටින් නවන්න බැ ලේසියෙන්.
    උඹ කොලම කොල්ලෙක් නේ ද ? ඔය සද්දේ දන පට්ට දුර බයික් අල්ලලා පාරක් අයිනකට අරන් සෙට් එකක් දැම්ම චු යන්න බයකරහන්. videos දෙකතුනක් ගනින් සද්දේ දාන.
    හෙන අතක් එකක් ගත්ත හැකි. තෝ බය වෙන්න එපා.
    කිරියේ ජපුර රැග දෙන උන්ට නෙලන්න වෙනම ගැන්සියක් ඉන්නවා.

    :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21407073 said:
    management වෙනම ද බන් :lol::rofl:
    ඒකත් එහෙම නේ
    මොකෝ දැන් කරන්නේ
    අර අලුතෙන් හදන එකට ද බන් ඔෆිස් එක ගේන්නේ

    Ubath management ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රැග් පිලිබඳ කිරියේ ඔස්තාර්ලගේ වදන් ටික අහද්දි පුකෙනුත් හිනා යනෝ...
    පුකෙන් හිනාවෙන්න එපා ඇතුලේ තියෙන ජරාව එලියට පනින්න පුළුවන් බකස් ගාල :oo:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ගොඩක් අය රැග් කන කාලේ ඔහොම තමයි කියන්නේ..එත් උන්ටික අඩියක් නැග්ගම..ඊළගට එන අයටත් ඔවම තමයි කරන්නේ..දැන් රැග් කාපු උන් එහෙම ඒ පලිය ගන්නේ එලගට එන අලුත් අයගෙන්..
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මේ ජයවර්ධනපුර නේද :oo: රැග් එකට විරුද්ධ උනා කියල එකෙක්ගේ ඔලුවට මොනිටරයක් අතඇරල මැරුවේ ඔහේ නේද ? දැන් ඉන්න අයියලත් ෂුවර් නෑ බලාගෙන පුතේ :oo:

    ඔව් මගේ අයියගෙ යාළුවෙක්, :baffled:

    දැන් මේ රැග් වෙන උන්ම ඊළඟ අවුරුද්දෙ එන උන්ට රැග් කරනවා.. රැග් කරලා ඔය හදනවා කියන දේවල් රැග් නොකර කරන්න කවුරුත් ට්‍රයි කරන් නෑ..

    රැග් කරන උන් පොඩ්ඩක් හොයලා බලපන් රැග් නිසා මැරිලා තියෙන ලමයි ගාන​, කැම්පස් අත ඇරලා ගිය ගාන​...
    කැම්පස් යද්දි රැග් ගැන නීති තියෙන පොත පරිස්සම් කරලා තියාගෙන සෙකන්ඩ් year එකේදී කියවපල්ලා.. :D