Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව.
අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා.

2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා.
මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද.
Library එකේ වත් ඉන්ඩ කිව නම් කමක් නා.

3. පිරිත් නුඋල් ගලවන්ඩ කිව. ඔරලෝසු බදින්ඩ එපා කිව්වා.
පිරිත් වලට වඩා ආරක්ෂාවක් ඒගොල්ලෝ දෙනවලු.

4. කොන්දේ රැවුල කොට වෙනද කපන්දලු.
එයාල වවාගෙන ඉන්නේ.

5. සරල විදියට අදින්ඩ කිව.

මේ ඔක්කොගෙම තේරුම තොපි අපිට වඩා පහත් විදියට ඉදපල්ලා කියන එක නේද
කුහකත්වය නෙමේද

කුහකත්වය උපරිම එක.
මට නම් දැන් අප්පිරියයි Campus එවුන් කියපුහම.
කියන්ඩත් ලැජ්ජයි මම ජ******* Campus එකේ කියල.

අනේ මන්ද

එත් මේ ලස්සනම කාලෙනේ.
මුන්ගේ අමුතුම අදහස් තියෙන්නේ බන්.
මුගේ වීරයෝ තමා අර සමාජවාදී කටින් බතල හිටවන වීරයෝ.
අපේ වීරයෝ නම්, Buduhamuduruwo, Bill gates, වගේ නේ.
මුන් වදින්නේ පුදන්නේ සමාජවාදී එවුන්ට.
උනුත් රවල වවල කොන්ඩේ වවල එහෙම වෙන්ඩ යනවා.

මචන්, මගේ කසින් කෙනෙකුත් කැම්පස් ගියා මේ අවුරුද්දෙ. ඌටත් මුලදි එපාම වෙලා උන්නෙ. දැන් නම් උන්ගෙ රැග් ඉවරයිලු. ඌම කියන විදියට සීනියර් උන් ඔය දාන්නෙ බොරු ෂෝ එකක්. ඔය සේරම මාස තුනෙන් ඉවරයි. උඹ ඉන්නෙ කැම්පස් හොස්ටල් එකේ නෙමෙයිනම්, ඕක ඉවර වෙලා ෂෙප් එකේ පලයන්. අවුලක් වෙන්නෙ නෑ. උන් කියන විදියටම ඉන්නකොට කරේ නගිනවා වැඩියි

ඔය සමාජවාදී පොප්සිකල්ස්ලව අදහන එකත් අමුම බොරුවක්. ජූනියර් උන්ට පේන්න තමයි උන් තනිකරම ඕක කරන්නේ. රැග් සීසන් එක ඉවර උනාම ඕවත් ඉවරයි. ගිය වැඩේ කරගෙන වරෙන් උඹ
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Yqh3s.gif
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පාර්ලිමේන්තුව සජීවීව යනව ටීවී එකේ. JVP උන් කිරිඇල්ලගෙන් අහනව කැම්පස් එකක්වත් ලෝක ශ්‍රේණිගතවල උඩින් නැත්තේ මොකෝ, අධ්‍යාපනය කඩාවැටිලා මොකෝ ඒ කියල.

    කිරිඇල්ල කියපි කැම්පස් ළමයි නොමග යවල අධ්‍යාපනය නැතුව වෙන වෙන ඒවට යොමු කරන්නෙ අපිද කියල. එතනින්ම ප්‍රශ්න ඇහීම අවසානයි :lol:

    ඊයා හුත්තො රෙදි නෑ :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්, මගේ කසින් කෙනෙකුත් කැම්පස් ගියා මේ අවුරුද්දෙ. ඌටත් මුලදි එපාම වෙලා උන්නෙ. දැන් නම් උන්ගෙ රැග් ඉවරයිලු. ඌම කියන විදියට සීනියර් උන් ඔය දාන්නෙ බොරු ෂෝ එකක්. ඔය සේරම මාස තුනෙන් ඉවරයි. උඹ ඉන්නෙ කැම්පස් හොස්ටල් එකේ නෙමෙයිනම්, ඕක ඉවර වෙලා ෂෙප් එකේ පලයන්. අවුලක් වෙන්නෙ නෑ. උන් කියන විදියටම ඉන්නකොට කරේ නගිනවා වැඩියි

    ඔය සමාජවාදී පොප්සිකල්ස්ලව අදහන එකත් අමුම බොරුවක්. ජූනියර් උන්ට පේන්න තමයි උන් තනිකරම ඕක කරන්නේ. රැග් සීසන් එක ඉවර උනාම ඕවත් ඉවරයි. ගිය වැඩේ කරගෙන වරෙන් උඹ

    othana aththatama hari samajawadayak gana katha wenne naha. marx kiwwe naha ne rag karanna kiala. oya godak jvp wama kiana aya samajawade gana hari awabodayak wath hari igeneemak wath naha nikan rallata yanne.

    mama nam rag karanna awama kiwwa oya kiana ewa kohomada samajawadeta sambanda, dan oya rag wechcha aya samajawade da karanne kiala.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    othana aththatama hari samajawadayak gana katha wenne naha. marx kiwwe naha ne rag karanna kiala. oya godak jvp wama kiana aya samajawade gana hari awabodayak wath hari igeneemak wath naha nikan rallata yanne.

    mama nam rag karanna awama kiwwa oya kiana ewa kohomada samajawadeta sambanda, dan oya rag wechcha aya samajawade da karanne kiala.

    ඕවා කියලා මූ ආයෙ ඔතන වසන්නද බන් :(
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මොනවා කලත් උබ මතක තියාගනින් ඉගෙනීම් වැඩ නම් අවුල් කරගන්න එපා මුල් ටිකේ ඔය මගුල් හින්ද. අන්තිමට සින්නො එන්නේ නෑ ක්ලාස් එක GPA ගොඩදාල දෙන්න. ගොඩක් උන් ෆස්ට් සෙම් එක අනාගන්නව ඕක හින්ද. හැබැයි පුටේ නාහෙන් අඩාගෙන හොටු පෙරාගෙන මෙතන ඇවිත් ඇඩුව කියල වැඩක් වෙන්නේ නෑ. දැන් ඕකට මුණ දීලා උබල සෙකන්ඩ් ඉයර් එකාට ගිය දවසක ඕව වෙනස් කරන්න බලපන් (හැබැයි එතකොට උබලට ඕව වෙනස් කරන්න උමනාවක් නෑ. අපිත් කෑවනේ පොඩි උනුත් කාපු දෙන් කියනවා :baffled:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ 2015 al නෙ
    2017 කොයි කාලෙද campus පටන් ගත්තෙ

    & දැන් තත්වෙ කෙහොමද?

    මන් කිසි දෙකට ගියේ නෑ බන්.
    මංජුසාවට එක දවසයි
    Batch meeting එක දවසයි
    Picket ගියේම නෑ
    බැම්මට එක දවසයි.
    මේ ඔක්කොගෙම තියෙන්නේ අමිහිරි අත්දැකීම්. මම Bike එකේ ගිය හින්ද මේ ඔක්කොම මග අරිය.
    මම ඒ ගැන සතුටු වෙනවා අද. අනිත් ය පව් කියල හිතෙනවා.
    උබලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම්, campus යනවා නම් bike කට්ට අරන් දියණ. පින් සිද්ද වෙයි.
     
    අඩෝ හුස්තෝ දැක්ක කල්
    ගහගත්තේ මොක ද
    අවුරුද්දක් ඉවර ද බන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    බයික් එකෙන් ගිය හින්දා බේරැනා.. .
    එ් කිව්වෙ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;22317829 said:
    අඩෝ හුස්තෝ දැක්ක කල්
    ගහගත්තේ මොක ද
    අවුරුද්දක් ඉවර ද බන්

    මේ හුත්තාත් එකම හුත්තෙත් ඔියි

    ඉඩම් broker වැඩ කරලා ලක්ෂ ගණන් හෙව්වලු
    Eeta passe සදාකාලික dvd ගැහුවා
    Wedding photography තරා

    දැන් usa යන්න හදනවා

    Congratulations
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22317829 said:
    අඩෝ හුස්තෝ දැක්ක කල්
    ගහගත්තේ මොක ද
    අවුරුද්දක් ඉවර ද බන්

    අනෙ මන්දන්නේ නෑ, මන් මංජුසාව බලන්ඩ වත් ගියේ නෑ :rofl:
    උන්ගේ මගුල්
    මමයි තව කෙල්ලෝ දෙන්නෙකුයි ඔව්වට යන්නේ නෑ
    උන් බී ල ගහගෙන
    නෑ තාම, second sem. තව මාස දෙකකින් අලුත් උන් එනවද හොහෙද. මම නම් එතකොට පාඩුවේ ඉන්නවා. පලිගන්න යන්නේ නෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බයික් එකෙන් ගිය හින්දා බේරැනා.. .
    එ් කිව්වෙ

    1. මම Bike එකේ lec යනවා, department එක යට bike එක දානවා, lec යනවා, බෝඩිමට එනවා.
    2. මට sir ල miss ල ආදරෙයි. ඒ ඇති. seniors ලගේ ආදරේ ඕන නෑ :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ හුත්තාත් එකම හුත්තෙත් ඔියි

    ඉඩම් broker වැඩ කරලා ලක්ෂ ගණන් හෙව්වලු
    Eeta passe සදාකාලික dvd ගැහුවා
    Wedding photography තරා

    දැන් usa යන්න හදනවා

    Congratulations

    *ඉඩම් broker වැඩ කරලා ලක්ෂ ගණන් හෙව්වලු
    එහෙම එකක් මන් කරේ නෑනේ. මගේ වෙල නම් වික්ක

    *Eeta passe සදාකාලික dvd ගැහුවා
    එකට order ආවේ නෑ අප්පා

    *Wedding photography තරා
    Drone එක හරි මදි. phantom එකක් ගන්න ඔන

    මම ඉන්නේ ඔක්කොම දාල forex කරන්න. EA එකක් දාල මේ දවස් වල run කරනවා. ඖලක් නෑ. දවසට USD 7 වගේ සෙට් වෙනවා.

    Thanks
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. මම Bike එකේ lec යනවා, department එක යට bike එක දානවා, lec යනවා, බෝඩිමට එනවා.
    2. මට sir ල miss ල ආදරෙයි. ඒ ඇති. seniors ලගේ ආදරේ ඕන නෑ :rofl:

    එතකොට bike එකෙන් යන්නෙ නැති එකෙක් ඔව්වට(picketing etc) අහුවෙන්නෙ කෙහොමද