Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මගේ අයියගෙ යාළුවෙක්, :baffled:

    දැන් මේ රැග් වෙන උන්ම ඊළඟ අවුරුද්දෙ එන උන්ට රැග් කරනවා.. රැග් කරලා ඔය හදනවා කියන දේවල් රැග් නොකර කරන්න කවුරුත් ට්‍රයි කරන් නෑ..

    රැග් කරන උන් පොඩ්ඩක් හොයලා බලපන් රැග් නිසා මැරිලා තියෙන ලමයි ගාන​, කැම්පස් අත ඇරලා ගිය ගාන​...
    කැම්පස් යද්දි රැග් ගැන නීති තියෙන පොත පරිස්සම් කරලා තියාගෙන සෙකන්ඩ් year එකේදී කියවපල්ලා.. :D

    ඒක දැන් පුරුද්දට ගිහින් සාමාන්‍ය දෙයක් වෙලා ඒකයි. ඕව නැතිවෙනවනං නැතිවෙන්න ඕනේ නීති දාල හිරේ දාල නෙවේ ළමයි විසින්ම හිතල නතර කරන්න ඕනේ. හැබැයි එහෙම ළමයි අතරින්ම විරෝධයක් එනකොට විරුද්ධ වෙන එකාව මරල දාන්න තරන් බරපතල තැනකට තල්ලුවෙලා නං අනේ මන්ද මේවා කොහොම කරන්නද කියල.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව.
    අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා.

    2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා.
    මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද.
    Library එකේ වත් ඉන්ඩ කිව නම් කමක් නා.

    3. පිරිත් නුඋල් ගලවන්ඩ කිව. ඔරලෝසු බදින්ඩ එපා කිව්වා.
    පිරිත් වලට වඩා ආරක්ෂාවක් ඒගොල්ලෝ දෙනවලු.

    4. කොන්දේ රැවුල කොට වෙනද කපන්දලු.
    එයාල වවාගෙන ඉන්නේ.

    5. සරල විදියට අදින්ඩ කිව.

    මේ ඔක්කොගෙම තේරුම තොපි අපිට වඩා පහත් විදියට ඉදපල්ලා කියන එක නේද
    කුහකත්වය නෙමේද

    කුහකත්වය උපරිම එක.
    මට නම් දැන් අප්පිරියයි Campus එවුන් කියපුහම.
    කියන්ඩත් ලැජ්ජයි මම ජ******* Campus එකේ කියල.

    අනේ මන්ද

    Gon aathal
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය කඩප්පුලියන්ගේ ඔලුව සමාජවාදයෙන් ඔද්දල් වෙලා තියෙන්නේ....
    උන් කවදාවත් කියන්නේ නෑ නැති එකා ඇති එකා කරමු කියල,
    උන් කියන්නේ ඇති එකාගෙන් මංකොල්ල කාල නැති එකාලට දෙමු කියලා....
    මම නම් කැටයක් හොල්ලන් ආවත් රුපියලක් දෙන්නේ නෑ....
    මොකද මුන්ට උගන්නන්නයි, පිස්සු කෙලින්නයි දෙකටම වියදම් කරන්නේ
    අපි දහඩිය මහන්සියෙන් උපයන දේවල්.... :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තෝ අල වෙයන්. අනිත් උන්ට පවු දෙන්නෙ නැතුව. ඔය ඕන තරම් අලයො ඉන්නෙ. අනිත් උන් රැග් වෙලා Welcome අරගෙන හැඩට ඉදී. උබ අල වෙලා කඩේකට සෙට්වෙලා හිටපන් කවුරුවත් උබ පස්සෙ එලවන් ඇවිල්ල රැග් කරන්නෙ නෑ...

    welcome උඹලට ලොකුද

    අපිටනම් පඩයක් තරම්වත් වටින්නෙ නෑ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ala set ekak hadaegena wada karapan
    oya union assei rag dennai antare puka lewa kannai yanna epa

    kawadwat igena gana hamaba wenne na owata giyama

    ඔව්

    Management lecture halls ලඟ තියන බොග කැන්ටිමට සෙට් වෙයන්

    එතන ඉන්නව බොගාල/ අලයො

    උන් එක්ක සෙට් වෙයන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුව සජීවීව යනව ටීවී එකේ. JVP උන් කිරිඇල්ලගෙන් අහනව කැම්පස් එකක්වත් ලෝක ශ්‍රේණිගතවල උඩින් නැත්තේ මොකෝ, අධ්‍යාපනය කඩාවැටිලා මොකෝ ඒ කියල.

    කිරිඇල්ල කියපි කැම්පස් ළමයි නොමග යවල අධ්‍යාපනය නැතුව වෙන වෙන ඒවට යොමු කරන්නෙ අපිද කියල. එතනින්ම ප්‍රශ්න ඇහීම අවසානයි :lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔය තාම මල් සමය පටන්ගන්නව විතරයි භීෂණ සමය තව ඉස්සරහට එන්නේ. ඔය ඇවිල්ල ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාර්ලිමේන්තුව සජීවීව යනව ටීවී එකේ. JVP උන් කිරිඇල්ලගෙන් අහනව කැම්පස් එකක්වත් ලෝක ශ්‍රේණිගතවල උඩින් නැත්තේ මොකෝ, අධ්‍යාපනය කඩාවැටිලා මොකෝ ඒ කියල.

    කිරිඇල්ල කියපි කැම්පස් ළමයි නොමග යවල අධ්‍යාපනය නැතුව වෙන වෙන ඒවට යොමු කරන්නෙ අපිද කියල. එතනින්ම ප්‍රශ්න ඇහීම අවසානයි :lol:

    දැන් එතකොට JVP එක හින්දද අපේ රටේ හරි හමං විද්‍යාඥයො එහෙම බිහිවෙන්නැත්තෙ ? :confused: :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එතකොට JVP එක හින්දද අපේ රටේ හරි හමං විද්‍යාඥයො එහෙම බිහිවෙන්නැත්තෙ ? :confused: :confused:
    මම පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධිය කීවේ. කිරිඇල්ලගෙන් තමා ඕක අහන්න ඕනේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව.
    අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා.

    2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා.
    මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද.
    Library එකේ වත් ඉන්ඩ කිව නම් කමක් නා.

    3. පිරිත් නුඋල් ගලවන්ඩ කිව. ඔරලෝසු බදින්ඩ එපා කිව්වා.
    පිරිත් වලට වඩා ආරක්ෂාවක් ඒගොල්ලෝ දෙනවලු.

    4. කොන්දේ රැවුල කොට වෙනද කපන්දලු.
    එයාල වවාගෙන ඉන්නේ.

    5. සරල විදියට අදින්ඩ කිව.

    මේ ඔක්කොගෙම තේරුම තොපි අපිට වඩා පහත් විදියට ඉදපල්ලා කියන එක නේද
    කුහකත්වය නෙමේද

    කුහකත්වය උපරිම එක.
    මට නම් දැන් අප්පිරියයි Campus එවුන් කියපුහම.
    කියන්ඩත් ලැජ්ජයි මම ජ******* Campus එකේ කියල.

    අනේ මන්ද

    rubber slippers dan enna kiyana campus thiyenawada? api giya kalenam shoes dan enna kiyanne aniwa. :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෝ ඉතින් කොහොමත් *න්නයනේ. පිරිමියෙක් වගේ හැසිරියන් මිනිහෝ. එක එකාට කරේ නගින්න දෙන්න එපා කැම්පස් නෙමේ කොහේ උනත්. කොන්ද කෙලින් තියන් වැඩ කරපන්. තරහකට නෙමේ හැදෙන්න කිව්වේ
    :baffled::shocked: