ubata ona widihata idapan.... waraddak nathuwa loku scene ekak dammoth gedaratama gihilla danagassalla gahapan. maragena kapan.
University ekaka sidu una True event ekaki.-----Engineering field eke subject ekaka results bala ganimata students la polim gasi atha. Result eka denne head of the section subject eke professor visinya. Oya pass, next oyath pass,next oyath pass, next oyath pass,next oyath pass, next oyath pass, next oyath pass, NEXT OYATH PASS, --STUDENT------SIR MAMA MEA SARE EXAM LIWWE NAHA[NO]--------PROFESSOR----LIWWA NAM OYATH PASS. ---------Meya faculty eka pura public uni. Pasuva Professor gen ,students la mea gana vimasa atha. PROFESSOR ANSWER--------ADVANCE LEVEL VAGE DIFFICULT EXAM EAKAK PASS WELA ENA STUDENTS LA TA MEA UNIVERSITY SUBJECTS PASS WENA EKA AMARU NAHA.EMA NISA HAMOMA PASS WENNA ONA BAVAYA. YES-----------


NSBM green un apita dapu neethi :
1)Only shoes.No bathroom slippers and bata :3
2) Come anytime / Go any time
3)Wear whatever you want .But keep ur look professional
4)Hair and Beard is okay but in a decent manner
5)never head that :3
seniorla mara friendly ban
api unwa dakkama api hina wenna kalin un hina wenwa
padeta kiwwa neme ban itn wenasa pennuwe.



ලංකාවෙ කැම්පස් වල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙවෙයි... "ගාස්තු වලින්" නිදහස් අධ්‍යාපනය...... ලමයෙක්ට ඉගෙනගද්දි තියෙන්න ඕන නිදහස ඒකෙ ඇතුලෙ අඩුයි.... අනික ලෙක්චරස් ලගෙත් පොන්න වැඩ ඕන තරම්..... මූන බලල මනුස්සකමට හිනා උනත් exam වලදි ලකුනු කපන උට්ටිගෙ කොල්ලො ඉන්නෙ..
අපි ලියපු පේපර් එකකට ලකුනු ලැබිල තියන විදිහ බලන්න වත් අපිට අයිතියක් නෑ.. පේපර් එක දෙන්නෙවත් නෑ.... ඒව සේරම ලෙක්චරස්ල කියන මුහුදු හු#න්නොන්ගෙ උවමනාවට වෙන්නෙ...... ඒ උනාට නිදහස් අධ්‍යාපනය ගැන ටෝක් දෙන්නෙ නම් කන්නන්ගර වගේ.......
Arcadian:22317990 said:මන් කිසි දෙකට ගියේ නෑ බන්.
මංජුසාවට එක දවසයි
Batch meeting එක දවසයි
Picket ගියේම නෑ
බැම්මට එක දවසයි.
මේ ඔක්කොගෙම තියෙන්නේ අමිහිරි අත්දැකීම්. මම Bike එකේ ගිය හින්ද මේ ඔක්කොම මග අරිය.
මම ඒ ගැන සතුටු වෙනවා අද. අනිත් ය පව් කියල හිතෙනවා.
උබලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම්, campus යනවා නම් bike කට්ට අරන් දියණ. පින් සිද්ද වෙයි.
උබ අලද බන්? අපේ උන්නම් set උන වෙලාවටත් රැග් එකේ වෙච්ච ආතල් scene කතාකාරනව.
Ai meh masa ganan parana thread adinne. Wedana sonnayinta sanasennada![]()


Podi Silva - පොඩි සිල්වා;22341122 said:UBER පොන්නයෙක් ඇරලා යනකොට තොපේ සීනයර් කම ආවෙ නැද්ද සොන්නලු![]()

මල්ලි,
අපිට ඔයිට වඩා තිබ්බා. අනික මන් අවුරුදු 4ම හිටියෙත් හොස්ටල්වල.
ඉතින්, දවල්ට කැම්පස් එකෙන් හොඳට ලැබුන, රෑට මදි පාඩුවත් එක්ක හොස්ටල් එකෙන් ලැබුන සුපිරි සැපක් .
මාස තුන ඉවර වෙනකන් රෑට නින්දක් නෑ. මන් ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ
මන් කලේ එකම එක දෙයයි ... ඒ තමයි "ඉවසන් හිටපු එක"
කරන්න දෙයක් නෑ ... ඔයාටත් කරන්න වෙන්නේ ඔච්චරයි