CAmPUSE Duka KAVIYEN

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ahh mee photos gattenam campus giya mula kale,ada tama EK ekath ekka share kara ganna hithune, hodata balannako
    liyapu ewun kawada kyalanam dan na ithin


    484982_382383728502339_1866094082_n.jpg


    :rolleyes::rolleyes::rolleyes:
    389514_215896428484404_1521190902_n.jpg



    :D:D:D

    388763_215896531817727_1725306934_n.jpg


    :confused::confused::confused:
    166914_215896998484347_417033402_n.jpg


    :yes::yes::yes:
    166518_322979971109382_1345175062_n.jpg


    :rolleyes::rolleyes:
    527798_322980087776037_1433688068_n.jpg


    :P:P:P
    249177_322980174442695_2141482803_n.jpg


    :sorry::sorry::sorry:
    581081_322980201109359_1033674616_n.jpg


    :rofl::rofl::rofl::rofl:
    541989_322981021109277_718859242_n.jpg


    :confused::confused::confused:
    577488_322981064442606_650205319_n.jpg


    :yes::yes::yes::yes:
    182544_377475718993140_1700758137_n.jpg


    :baffled::baffled::baffled:
    197025_377801452293900_99818404_n.jpg


    onna poddai damme tawanm godak tynawa tawa onnam kyanna kattiya ekka share karanna

    thattu 5k tynawa yako mee eka thattuwaka duka witharai damme :(


    meee ka tama ape library eka,patta neda??
    tour_library.jpg


    ehenma anith ayatat balanna bump ekak dagena yanna
     
    • Like
    Reactions: roxter and Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මේක තමා රැග් නොවීමේ එක ප්‍රතිපලයක්.....බලපල්ලා පොදු දේපල වල බලි කුරුරුටු ඇදල තියෙන කැත ....මට නම් දැක්ක ගමන් දුක හිතුනා අවන්කවම....පේරාදෙණියේ ගිය එකෙක්වත් ඔය වගේ වැඩ කරන නැහැ...මට මේක දැක්ක ගමන් අපේ ලයිබ්රි එක මතක් උනා...එකේ ඔය බලි කුරුටු ලියන නැති වෙන්න අලුත් එවුන්ට කියල දෙනවනේ ..ඕවට කියන්නේ අල වැඩ කියලා......:sorry::sorry::sorry:

    මේක පල කලාට ස්තුති
    රේප්+
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මෙන්න මේක තමා රැග් නොවීමේ එක ප්‍රතිපලයක්.....බලපල්ලා පොදු දේපල වල බලි කුරුරුටු ඇදල තියෙන කැත ....මට නම් දැක්ක ගමන් දුක හිතුනා අවන්කවම....පේරාදෙණියේ ගිය එකෙක්වත් ඔය වගේ වැඩ කරන නැහැ...මට මේක දැක්ක ගමන් අපේ ලයිබ්රි එක මතක් උනා...එකේ ඔය බලි කුරුටු ලියන නැති වෙන්න අලුත් එවුන්ට කියල දෙනවනේ ..ඕවට කියන්නේ අල වැඩ
    කියලා......
    :sorry::sorry::sorry:



    මේක පල කලාට ස්තුති
    රේප්+
    uba kyana eketh attak tynawa man na kyan na,machan mama kare liyapu de photo gahapu eka,me library eka faculty 3kata aithi,,mgt law n arts,man hithanne art ewun wenna athi,untane kavi sithuwili pahala wenne...

    PS:anika mona wunath library ekata giyama matat athal ekak enawa owa kiyawanna ewayeth amuthuma gathiyak tynawa
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මෙන්න මේක තමා රැග් නොවීමේ එක ප්‍රතිපලයක්.....බලපල්ලා පොදු දේපල වල බලි කුරුරුටු ඇදල තියෙන කැත ....මට නම් දැක්ක ගමන් දුක හිතුනා අවන්කවම....පේරාදෙණියේ ගිය එකෙක්වත් ඔය වගේ වැඩ කරන නැහැ...මට මේක දැක්ක ගමන් අපේ ලයිබ්රි එක මතක් උනා...එකේ ඔය බලි කුරුටු ලියන නැති වෙන්න අලුත් එවුන්ට කියල දෙනවනේ ..ඕවට කියන්නේ අල වැඩ කියලා......:sorry::sorry::sorry:

    මේක පල කලාට ස්තුති
    රේප්+

    මටත් මේක නම් හිතුනා බං. අපේ නම් කවි ලියන්න වෙනම බිත්ති තිබුනා කැටපත් පවුර කියලා. කැම්පස් එකෙන් අවුට් වෙද්දි ගොඩක් ඒවගෙ Photo ගැහුවා.

    හැබැයි Library එක නම් සුපිරි මචන්. ඉස්සර Colombo එකට MGT පොත් සමහර ඒවා අරන් ගියේ අපේ Library එකෙන්. දැන් නම් එන්නෙ නැතුව ඇති. තාමත් ලංකාවේ ලොකුම e-library එක තියෙන්නෙ අපේ එකෙ. Emerald එකේ 90% ම Access කරන්න පුලුවන් ගේමක් නැතුව.