මටත් මේක නම් හිතුනා බං. අපේ නම් කවි ලියන්න වෙනම බිත්ති තිබුනා කැටපත් පවුර කියලා. කැම්පස් එකෙන් අවුට් වෙද්දි ගොඩක් ඒවගෙ Photo ගැහුවා.
හැබැයි Library එක නම් සුපිරි මචන්. ඉස්සර Colombo එකට MGT පොත් සමහර ඒවා අරන් ගියේ අපේ Library එකෙන්. දැන් නම් එන්නෙ නැතුව ඇති. තාමත් ලංකාවේ ලොකුම e-library එක තියෙන්නෙ අපේ එකෙ. Emerald එකේ 90% ම Access කරන්න පුලුවන් ගේමක් නැතුව.
uba mokeda japureda?
apeth katapath pawurak thiyanawa canteen eke,eke tama kattiya podi podi nisadas kaali alawanne



