Camtasia Studio 7.0 ( Screen Record කරන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    untitled.JPG

    Camtasia Studio 7.0 ගැන :-
    මම අද මේ ලියන්නේ මගේ 100 වෙනි ලිපිය.මේ ලිපිය හොඳට දෙන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් කල් ගත්තේ.මම අද මේ දෙන Software එක ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේ Software එක තියෙන්නේ Computer Screen එකේ අපි කරන දේවල් Record කරන්න.සමහර අය Comment වලත් දාලා තිබ්බා මේ වගේ Software එකක් දෙන්න කියලා.මේ Software එක ඔය පොඩි පොඩි Recording Software වගේ නෙමෙයි නියමෙටම Record වෙනවා.අනික තමයි මේ Software එකට ඕනෙනම් Web Cam එක වුනත් Set කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ Record කරන ඒවා You Tube එකට Upload කරන්නත් ඔයාලට පුළුවන්.ඕනෙනම් ඒ Video Edit කරන්නත් පුළුවන්.ඕනෙනම් මේ Videos වෙන Phone වලට Ipod වලට ගැලපෙන විදිහට Convert කරගන්නත් පුළුවන්.ඔයාලට Record කරන එක නවත්තන්න ඕනෙනම් ඔයාලට කරන්න තියෙන්නේ F10 බොත්තම ඔබන එක.ඒවිතරක් නෙමේ ඔයාට ඕනෙනම් පුළුවන්Screen එකේ කොටසක් විතරක් Record වෙන්න හදාගන්න.ඔයාට Video Record නැතුව Audio Record විතරක් ඕනෙනම් ඒකත් නියම Quality එකට කරගන්න පුළුවන්.තව පුළුවන් Screen එකේ එක එක කොටස් Zoom කරලා පෙන්නන්න. ඒවගේම තමයි ඕන කරන ඒවාට වලාකුළු දාලා අරව මේවා දාන්නත් පුළුවන්.ඔයාලත් Download කරගෙන බලන්න.මේ Software එක 100%ක්ම හොඳටම වැඩ නියම Torrent එකක්.:D:D:D


    Torrent එක මෙතනින් බාගන්න

    දින 30ක Trial එක මෙතනින් බාගන්න
     
    Last edited: