Can a boy and a girl ever be a good friends?

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ai bari.......... godak prashna wisada gannath puluwan, kawadawath waradiyata therum gana hoda na edata yalu kam iwarai
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1. :yes: වෙන්න පුළුවන්. :rofl: ෆිල්ම් වල එහෙම එහෙම වෙලා තියෙනව. :oo: සැබෑ ලෝකෙ එහෙම වුනාම ඒක ඉවර වෙන්නෙ යාළුකම -> :-)nerd: සමහරවිට) වල් කම -> ඕනෙවට වඩා ලං වෙන එක -> නැතුව ඉන්න බැරි එක -> හැම දේම ඒ කෙල්ල\කොල්ල වීම -> :love: පෙමක් දළු ලෑම -> :shocked::shocked:..

    :D ඔය එකක්.. :baffled: නැති නම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළුවො වෙන්න නම් අනිවා කෙල්ලත් තව කොල්ලො 200ක් එක්ක විතර යාළුවො විදියට ඉන්න ඕන, කොල්ලත් තව කෙල්ලො 200ක් එක්ක විතර යාළුවො විදියට ඉන්න ඕන. :-)rolleyes: 200ක් ම ඕන නෑ ඔය කීවට 10කට විතර වැඩි ගාණක් එක්ක යාළුවො වගේ වෙලා ඉන්න ඕන :D) :oo: නැති නම් ඒ කොල්ලට කෙල්ල හරි කෙල්ලට කොල්ල හරි විශේෂ වෙනව, එතකොට ආයෙ..., යාළුකම -> (සමහරවිට) වල් කම -> ඕනෙවට වඩා ලං වෙන එක -> නැතුව ඉන්න බැරි එක -> හැම දේම ඒ කෙල්ල\කොල්ල වීම -> :love: පෙමක් දළු ලෑම -> :shocked::shocked:.. වෙනව.. :eek:

    2. :no: වෙන්න බෑ,
    12.gif
    මොකද යාළුවො වෙලා ඉන්න වෙන්නෙ නෑ :love: කෙල්ල කොල්ලෙක් එක්ක ලවක් දාගෙන නම් කලින් ම. :angry: ඒ කොල්ල කේස් දානව. :love: කොල්ල කෙල්ලෙක් එක්ක ලවක් අටවගෙන නම් :angry: ඒ කෙල්ල කේස් දානව. :oo: දන්නවනෙ කෙල්ලන්ගෙ කච කචේ ලොල්.. :lol:


    :oo: සැ.යු. - :eek: අදහසක් පමණි, :no: අත්දැකීම් නැත.. :D
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    yep im marryed but i still have good friends (female). but i tell u one thing having sex with a girl dosent meen its the end of the friendship.... its lot more complicated then that...
     

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    බෑ ! කෙල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කොල්ල වැරදියට හිතනවා..
    කොල්ල හොදයලුවෙක් වෙන්න ගියොත් කෙල්ල වැරදියට හිතනවා..
    දෙන්නම හරියට හිතුවොත් ලෝක විනාසේ වෙනවා !
    සිරා කතාව බං...
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කතාව කියන්න ලේසියට මගේ නෑදෑ වෙන මල්ලිව අමන්ද කියන්නම් ..එයාගේ ගැණු ලමයව පාරමී කියන්නම් ....අමන්ද යි පාරමී හිටියේ එකම ගමේ ...ඒ නිසාම වෙන්න ඇති ඒ දෙන්න පෙම්වතුන් උනේ ...අමන්ද කැම්පස් එකේ ඉගෙන ගන්නවා..පාරමී තාම A /L කරලා කැම්පස් යන්න බලපොරෝතුවෙන් හිටියේ ...ඔය කාලෙම තමයි එයාල පෙම්වතුන් උනේ ...පාරමී ගමට ආවේ ලගදි..එයාලා හිටියේ කුලියට ... දෙන්නගේ ප්‍රේමයට මාස 2 ක් විතර යනකොට පාරමී අලුතින් ගෙයක් අරගෙන වෙන පැත්තකට යනවා...ඒ නිසාම 2 ට වැඩිය හම්බ වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ...ඔය අතරේම පාරමී කැම්පස් තේරුණා...එත් දෙන්නා කැම්පස් දෙකක ...එයාලගේ අවාසනාවට එකම කැම්පස් එකට තේරුනේ නැහැ ....පාරමී ලට කැම්පස් පටන් ගත්තා ...එට පස්සේ තම යි ප්‍රශ්න එන්න පටන් ගත්තේ ...අමන්දට කැම්පස් එකේ free වෙනකොට පාරමිට හොදටම වැඩ ...පාරමිට කැම්පස් free වෙනකොට අමන්දට හොදටම වැඩ .... ඒ නිසාම ඒ දෙන්නට ඉස්සර වගේ හම්බ උනේ නෑ...ආදරේ ගලාගෙන ගියේ handphone 1ta පින් සිද්ද වෙන්න ..එත් දෙන්නා කොහොමහරි සතියකට සැරයක්වත් හම්බ උනා ...පාරමී කැම්පස් ගියාට පස්සේ එයාගේ batch 1 ම කොල්ලෙක් එයා පස්සෙන් එන්න ගත්තා..අපි එයාව අමල් කියමු...අමල් ගෙන් බේරුම උනෙම නැහැ ...පාරමී අමන්දට මේ ගැනත් kiuwa ...පාරමී අමල්ට ත් kiuwa එයට boyfreind කෙනෙක් ඉන්නවා කියලා..එත් අමල්ගෙන් බේරුමක් උනෙම නැහැ...නිටරම පස්සෙන් එන්න ගත්තා ..අමන්ද මේ ගැන කෙලින්ම අමල් එක්ක කතා කරන්න හැදුවත් පාරමී කැමැති උනේ නැහැ දෙන්නා රණ්ඩු වෙනවා බලන්න... ඒ නිසාම පාරමී අමන්දට kiuwa කොහොම හරි මේ ප්‍රශ්නේ විසදා ගන්නම් කියලා ...ඒ නිසා අමන්ද මේකට මැදිහත් වෙන්න එපා kiuwa ....
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කැම්පස් එකේදිත් අමල් නිතරම පාරමී laginmai ඉදලා තියෙන්නේ...මුලින්ම යාලුවෝ විදියට ..කැම්පස් එකේ අයත් හිතලා තියෙන්නේ අමල් පාරමී එක්ක යලුඉ කියලා . පරමිට බෝය් කෙනෙක් ඉන්නවා කියද්දීත් දිගින් දිගටම අමල් එයාගේ කම්මට්ට ඉල්ලලා කරදර කරලා ...අමල් කියලා පරමිට අමන්දව අමටක කරන්න කියලා ...අමන්දටත් කැම්පස් එකේ වෙන කෙල්ලෙක් ඇති කියලා..amalui පාරමී දෙන්නම එකම කැම්පස් එකේ නිසා දෙන්නට nitarama හම්බ වෙන්න පුළුවන් නිසා අමන්දව අමටක කරලා අමල්ට කැමැති වෙන්න කියලා....එත් පාරමී එකට කැමැති වෙලා නැහැ...අමල්ට හොදටම බැනල ...දවස් ගානක් යනකන් කතා නොකර ඉදලා ...eta පස්සේ අමල් එයාට උන වැරැද්දට සමාව ඉල්ලලා පාරමිගෙන් ...එත් පාරමිගෙන් එක ඉල්ලීමක් කරලා...ඒ තමයි අමල්ට අකමැති උනාට දිගටම යාලුවෝ විදියට ඉමු කියලා ....පාරමිත් ඒකට කැමැති වෙලා..අමන්දටත් කියලා තියෙනවා උන දෙය ...අමන්ද කියලා තියෙනවා පාරමිට යාලුවෝ විදියට ආශ්‍රය කලාට වැඩිය කතා කරන්න යන්න එපා කියලා ..පාරමිත් ඒකට කැමැති වෙලා ...ඊට පස්සේ දවස් ගානක් යනකම් පාරමී අමල් එක්ක කතා කරලා නැහැ ..ඊට පස්සේ අමල් දිගටම msg කරනවලු පාරමිට,එයත් එක්ක එහෙම කතා නොකර ඉන්න එපා ,ඉස්සර වගේ හොද යාලුවෝ විදියට ඉමු කියලා...පස්සේ දුක හිතිල පාරමී අමන්දත් එක්ක ඉස්සර වගේම කතා කරන්න gattalu
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    පුළුවන් අය ඇති :yes:
    මට නම් බෑ :no:
    මොකද මම හොඳම යාළුවා වෙන්න ගියොත් අන්තිමට ඒක නවතින්නේ මම ඒ කෙල්ලගේ පෙම්වතා හෝ දයාබර සැමියා වෙලා:P:rofl::love:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    දවසක් අමන්ද පාරමිගේ වැඩකට ලැප්ටොප් එක එයාට දීලා ..පාරමිත් ලැප් එක කෙලින්ම කැම්පස් ඒකට ගෙනිහින්...අමන්ද පරාමිට් ලැප් එක දීලා තියෙන්නේ වෙනම user account එකක් හදලා ...කැම්පස් එකේදී ඕක අමල් දැකල තියෙනවා...අමල් අහල ඊ වෙනම උසේර් අච්චොඋන්ට් එකක් ඔයාට හදලා තියෙන්නේ..අමන්දගේ user account එකේ password එක දන්නේ නැද්ද කියලා අහල ...පාරමී නෑ කියලා ..එටකොට අමල් කියලා තියෙනවා ,,,හරිනම් එයා password එක girlfriendta දෙන්න ඕනි ...එය එහෙම දීලා නැතේ හංගන්න දේවල් ඇති කියලා ...එයා නරක ෆිල්ම් oke dala ඇති කියලා...මේකත් පාරමිගේ හිතට හොදටම වැදිලා ...අමන්දගෙන් ඇහුවම එයා password එක දීලා ..අමල්ටත් හොදටම බැනල තියෙනවා ...එයත් එක්ක වචනයක්වත් කතා කරන්න එපා කියලා ....