Can I move to Australia.I have a job offer.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචන් මට ජොබ් ඔෆර් ලෙටර් එකක් එවන්නම් කිවා. එහෙම ගිහින් මට PR හදා ගන්න පුලුවන්ද? හැබැයි මගේ ෆීල්ඩ් එකෙන් නම් නෙවෙයි ජොබ් ලෙටර් එක හම්බ වෙන්නේ එහෙම යන්න පුලුවන්ද?:angry: කොච්චර කාලෙකින් PR හදා ගන්න පුලුවන්ද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Working VISA ganna puluwan, PR wala state sponsorship ganna job offer eka tiyana eka reason ekak, Eth 189 PR ekata marks enne ne job offer ekak tibbata.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Working VISA ganna puluwan, PR wala state sponsorship ganna job offer eka tiyana eka reason ekak, Eth 189 PR ekata marks enne ne job offer ekak tibbata.

    :confused: නෑ මචන් එහෙ බිස්නස් එකක් තියෙනවා එයාලට. සැලුන් එහෙම තමා.ආවම මාසේ ගානේ සැලරි වැටුන විදිහ හදලා දෙන්නම් කිවා. හැබැයි ගිහින් නම් වෙන ජොබ් එකක් තමා කරන්න වෙන්නේ.:yes: ඊට පස්සේ PR දාගන්න බැරිද ?? එහෙම
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    :confused: නෑ මචන් එහෙ බිස්නස් එකක් තියෙනවා එයාලට. සැලුන් එහෙම තමා.ආවම මාසේ ගානේ සැලරි වැටුන විදිහ හදලා දෙන්නම් කිවා. හැබැයි ගිහින් නම් වෙන ජොබ් එකක් තමා කරන්න වෙන්නේ.:yes: ඊට පස්සේ PR දාගන්න බැරිද ?? එහෙම

    PR daganna machan ekko ube Skill eka unge skill list eke tiyenne ona
    Natnam close family relative kenek sponser karanna ona,
    Natnam 1~2 Million Dollar wage inverst karanna puluwan nam inverstor category ekak tiyanawa PR ganna.

    Oyawage eka eka catagory tiyanawa machan, ubata suite wena eka anuwa thama,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    PR daganna machan ekko ube Skill eka unge skill list eke tiyenne ona
    Natnam close family relative kenek sponser karanna ona,
    Natnam 1~2 Million Dollar wage inverst karanna puluwan nam inverstor category ekak tiyanawa PR ganna.

    Oyawage eka eka catagory tiyanawa machan, ubata suite wena eka anuwa thama,

    මචන් අපේ අයියා ඉන්නවා මෙල්බර්න් සිටි එකේ. එයයි එයාගේ grl දෙන්නම PR.එයාලගෙන් වැඩක් ගන්න පුලුවන්ද බන් මට ??

    1-2 මිලියන් කියන්නේ කියක් ද මචන් රුපියල් වලින්? investor විසා එකේ ගිහින් PR ලැබෙන්නේ මොනවගේ දේවලට ඉන්වෙස්ට් කරෝත්ද මචන් ??