මෙහ්, එව්ව මෙව්ව වැඩක් නෑ...
අපි දෙන්න ආදර සම්බන්ධයක් පටන් ගමුද ?
මමත් මේ වේලි වේලි ඉන්නෙ





















my daughter's mother කිව්වම, එක්කො මම මව වෙන්ඩ ඕන නැත්තං පියා වෙන්ඩ ඕන..
යකෝ මේ කියන්නෙ තෙරේසගෙ තාත්ත ගැන
තෙරේස කියන්නෙ මේ කතාව කියන කෙනාගෙ වයිෆ්ගෙ අම්මට, නැන්දම්මට
Mother in Law
මෙහ්, එව්ව මෙව්ව වැඩක් නෑ...
අපි දෙන්න ආදර සම්බන්ධයක් පටන් ගමුද ?
මමත් මේ වේලි වේලි ඉන්නෙ
mother වෙන්නෙ කොහොමද බොලව් ?
මගේ අම්මගෙ දුව කොහොමද? මගේ දුවගෙ අම්ම වෙන්නෙ..![]()
සමහර විට අම්මගෙ වෙනින් කසාදෙක දුවක්ද දන්නෙ නෑ, මෙයා බැඳල ඉන්නෙ![]()
අද දවසම මේක ගැන හිතලා තියෙන්නේ?