මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
You mean, you take unfair advantages with your contacts? Like officials ?මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
හිටරේ දාලා එකට ඇට දෙකත් දාපන් රත් වෙන්න
ඔව්.
මේ දවස්වල පැය 24 ම හීටර් දාගෙන ඉන්නෙ. මේ මාසෙ යුනිට් 1500 ට වැඩියි මම හිතන්නෙ.
------ Post added on Jul 24, 2024 at 10:20 AM
ඇයි බං canada student ගියපු උන් දැන් ආපහු එන්න දඟලන්නේ . මගෙන් ගොඩක් උන් ඇහුව ලංකාවේ ආයි ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා
මේ නිසා තමා සාදරන ඉන්න එවුන්ටත් කෙල වෙන්නේ. System misuse.මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
මම sarcasm එකට දැම්මේ බන් මම හොර වැඩ කරන්නේ නෑමේ නිසා තමා සාදරන ඉන්න එවුන්ටත් කෙල වෙන්නේ. System misuse.

