Canada උන් ආපහු එනවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,952
    113
    attak naththemath na

    mage team eke dev lead inne Indian ekkenek. developers 70% indian and QA inna dennama Indian.

    But mava dev kenek widiyata lankawe iddima hire kala.
    එහෙම වෙන රටවලින් එකෙක් දෙකෙක් හයර් කරනවා 100% ඉන්දියාවෙන් විතරක් ගත්තොත් උන්ට ලෙඩක් ඇදෙන්න පුළුවන් නිසා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,004
    4,461
    113
    ඇයි බං canada student ගියපු උන් දැන් ආපහු එන්න දඟලන්නේ . මගෙන් ගොඩක් උන් ඇහුව ලංකාවේ ආයි ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා
    Indian un goo karala. Dan job walata ganneth indain unmai lu Indian managers la
    උබම ප්‍රශ්නේ අහලා උබම උත්තරේත් දීල...
     
    • Haha
    Reactions: Hasistranger

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,444
    30,304
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්දියන් පක්කෝ බංගලි උන්ගේ රටින් පිට එවුන්ට ජොබ් දෙන්නේ නෑ කොහොමත්..

    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට ජොබ් දෙන්නේ නෑ වෙන රටවල් වල එවුන්ට සෙට් කරනවා

    මොකද ලංකාවේ එවුන්ගේ ගතිය එක🗣️😂
    ආදරේට නං. නෙමෙයි. එක්කෝ උන් ගානක් හොයාගන්න, මොකක් හරි හිලව්වට, නැත්තං දැන ඇඳුනුම් කමකට. උන්ගේ වෙනස තියෙන්නේ සෙට්ල් වෙනකන්වත් බල්ලෝ වගේ කඹුර කඹුර ඉන්නවා මිට්ටෝ වගේ ආපු ගමන් එල්ලෙන්න එන්නේ නෑ.
     
    • Like
    Reactions: shameera89

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,952
    113
    ඔය වගේ රටකට ගියාම සීතලට මොකද කරන්නෙ බං
    ගෙවල් ඇතුලෙ ඉන්නෙ හීටර් දාගෙනද

    මට නුවරඑළියෙ ගිහින් එපා වුණානෙ බං :sorry: රෑට නිදාගද්දි එපා වෙනව. එලි වෙනකං නින්දක් නෑ සීතල වැඩි කමට
    සීතලට ජැකට් ඇඳන් ඉන්නවා. හීටර් දවස පුරාම දාගෙන ඉන්න බැහැ කරන්ට් බිල නිසා. ගොඩක්ම සීතල උනොත් හිටරේ දානවා. සමහර ගෙවල් වල දර දාන හිටර් තියනවා දර වල වියදමත් කරන්ට් එක වගේම තමයි. රෑට නිදාගන්න කලින් පැයක් දෙකක් දාල තියන්න පුළුවන් බ්ලැන්කට් හීටර් තියනවා. එතකොට ඇඳ හීට් වෙනවා. පෙරවන්න ඩුවේ තියනවා.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,340
    751
    113
    ඉන්දියන් පක්කෝ බංගලි උන්ගේ රටින් පිට එවුන්ට ජොබ් දෙන්නේ නෑ කොහොමත්..

    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට ජොබ් දෙන්නේ නෑ වෙන රටවල් වල එවුන්ට සෙට් කරනවා

    මොකද ලංකාවේ එවුන්ගේ ගතිය එක🗣️😂
    Meka attak
     
    • Like
    Reactions: shameera89

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,811
    113
    ආශ්චර්යමත් රටක


    Uba koheda oi hitiye mechcharakal?

    Suddek basement ekaka gatagahala tiwwada? 🙈

    ඔය වගේ රටකට ගියාම සීතලට මොකද කරන්නෙ බං
    ගෙවල් ඇතුලෙ ඉන්නෙ හීටර් දාගෙනද

    මට නුවරඑළියෙ ගිහින් එපා වුණානෙ බං :sorry: රෑට නිදාගද්දි එපා වෙනව. එලි වෙනකං නින්දක් නෑ සීතල වැඩි කමට

    ඔව්.
    මේ දවස්වල පැය 24 ම හීටර් දාගෙන ඉන්නෙ. මේ මාසෙ යුනිට් 1500 ට වැඩියි මම හිතන්නෙ.
    ------ Post added on Jul 24, 2024 at 10:20 AM
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,885
    4,016
    113
    ආදරේට නං. නෙමෙයි. එක්කෝ උන් ගානක් හොයාගන්න, මොකක් හරි හිලව්වට, නැත්තං දැන ඇඳුනුම් කමකට. උන්ගේ වෙනස තියෙන්නේ සෙට්ල් වෙනකන්වත් බල්ලෝ වගේ කඹුර කඹුර ඉන්නවා මිට්ටෝ වගේ ආපු ගමන් එල්ලෙන්න එන්නේ නෑ.
    Ehenm yakka puttolu lankawe untama kelinne ai
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,428
    12,704
    113
    Piliyandala
    ආදරේට නං. නෙමෙයි. එක්කෝ උන් ගානක් හොයාගන්න, මොකක් හරි හිලව්වට, නැත්තං දැන ඇඳුනුම් කමකට. උන්ගේ වෙනස තියෙන්නේ සෙට්ල් වෙනකන්වත් බල්ලෝ වගේ කඹුර කඹුර ඉන්නවා මිට්ටෝ වගේ ආපු ගමන් එල්ලෙන්න එන්නේ නෑ.
    මං ඔය කිව්වා කතාවේ දෙපැත්තක් තියෙනවා... එකක් ජොබ් එක ගත්තා එකා අරූ ට කෙළවනව මුලින්ම..

    නැත්තම් දුන්නා එකා මුළු ජීවිත කලේම කියෝනවා ඌ ජොබක් සෙට් කරා කියලා... ඌට කඹුරන්න ඕනේ... ඔය දෙකම නොකරන පිරිසකුත් ඉන්නවා ෂේප් එකේ ජොබ් ඒක දීලා ජොබ් එක කරගෙන යන...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,777
    17,967
    113
    Auckland
    සීතලට ජැකට් ඇඳන් ඉන්නවා. හීටර් දවස පුරාම දාගෙන ඉන්න බැහැ කරන්ට් බිල නිසා. ගොඩක්ම සීතල උනොත් හිටරේ දානවා. සමහර ගෙවල් වල දර දාන හිටර් තියනවා දර වල වියදමත් කරන්ට් එක වගේම තමයි. රෑට නිදාගන්න කලින් පැයක් දෙකක් දාල තියන්න පුළුවන් බ්ලැන්කට් හීටර් තියනවා. එතකොට ඇඳ හීට් වෙනවා. පෙරවන්න ඩුවේ තියනවා.

    Not that bad once you get use to the climate kaluwo
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    Australia වේ ඉන්නවා කියන එක්කෙනා...

    මූත් අර හැන්කොක් කාරයා වගේ බන් මටනම් හිතෙන්නේ.යන්න හිතන් ඉදලා විස්තර එහෙම හොයලා ටිකක් දන්නවා ඇති ඒ ගැන.හැබැයි ලංකාවේ ඉන්නේ..
    ඕකා රට ඉදලා ලංකාවට Deported කරපු එකෙක් බන් . කොහොම හරි දැන් ඉන්නේ ලංකාවේ🤣🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,938
    48,871
    113
    ඔව් බං මම දන්න පවුලකුත් ගියා තියෙන ඔක්කොම විකුනලා දැන් නහයෙන් අඩනවා ආපු මෝඩකම කියලා.මම හිතුවේ බොරුවට කියලා..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔව් බං මම දන්න පවුලකුත් ගියා තියෙන ඔක්කොම විකුනලා දැන් නහයෙන් අඩනවා ආපු මෝඩකම කියලා.මම හිතුවේ බොරුවට කියලා..
    යන ගොඩක් උන් යන්නේ හරියට විස්තර හොයන්නේ බලන්නෙ නැතුව. හොයලා බලල ගියත් කෙල වීමෙ probability එකක් තියනවා. සමහර ගොබ්බයෝ එන්නේ PR / Citizenship කියන දෙකේ වෙනසවත් දන්නේ නැතුව. ඒව ගන්නේ කොහොමද කියලාවත් හොයන්නේ නැතුව.

    අනිත් සාපේ groups. උදාහරනෙකට Finland groups වල single mothers ලා අහනවා husband නැතුව ලමයි එක්ක විතරක් ඇවිත්, degree එකට සල්ලි හොයාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? කියාල. ඕකට ඉතින් උත්තර හම්බ වෙන්නෙ තමන්ගේ මහන්සිය මත පුලුවන් කියලා.මගුල තමයි ඉතින්.
    Facebook වල දාන ආතල් ජීවිත දැකලා මෙලෝ plan එකක් නැතුව ගෙවල් වාහන විකුනල එනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    ඔය වගේ රටකට ගියාම සීතලට මොකද කරන්නෙ බං
    ගෙවල් ඇතුලෙ ඉන්නෙ හීටර් දාගෙනද

    මට නුවරඑළියෙ ගිහින් එපා වුණානෙ බං :sorry: රෑට නිදාගද්දි එපා වෙනව. එලි වෙනකං නින්දක් නෑ සීතල වැඩි කමට
    විදුලි බිල කියල ගෙවන්න වෙන්නේ හීටර් වලට තමයි වැඩිපුර
    ලොකු කමට ගියාට අවුරුද්දෙන් මාස 6ක් ගුලි වෙලා ඉන්න වෙන්නේ
    මල්ලි හැන්ගෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa