කැනඩාවේ ලැව් ගින්න තාමත් නිවාගන්න බැරිවෙලා..දෙදාහක් විතර අවතැන්.ඇමරිකාවෙනුත් හෙල්ප් එකට ඇවිත් ලැව් ගින්න නිවන්න.ඒත් බැරිවෙලා...දැන් උන් බලන් ඉන්නේ වැස්ස වහිනකන්..ඔන්න බලපන් මොනතරම් දියුණු රටක් උනත් වැඩක් නැහැ.ඔය වගේ දෙයක් උනහම...මේ දේ ලංකාවට එහෙම උනානම් ඉතින් හිතාගන්න පුළුවන්නේ....


