Canada ලැව්_ගින්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    කැනඩාවේ ලැව් ගින්න තාමත් නිවාගන්න බැරිවෙලා..දෙදාහක් විතර අවතැන්.ඇමරිකාවෙනුත් හෙල්ප් එකට ඇවිත් ලැව් ගින්න නිවන්න.ඒත් බැරිවෙලා...දැන් උන් බලන් ඉන්නේ වැස්ස වහිනකන්..ඔන්න බලපන් මොනතරම් දියුණු රටක් උනත් වැඩක් නැහැ.ඔය වගේ දෙයක් උනහම...මේ දේ ලංකාවට එහෙම උනානම් ඉතින් හිතාගන්න පුළුවන්නේ....:(


    _89613960_canada_wildfire_06052016_624map.jpg


    _89629874_032815715-1.jpg


    _89629872_032805070-1.jpg


    _89629865_032807830-1.jpg





     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න දැක්කද කාෙටින්ට උදව් දුන්න උන්ට අද එ්වට විදවන්න වෙලා :yes: :yes:
    ඊලගට අැමරිකාව :yes: :yes:
    වහින්නම එපා :yes: :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්න දැක්කද කාෙටින්ට උදව් දුන්න උන්ට අද එ්වට විදවන්න වෙලා :yes: :yes:
    ඊලගට අැමරිකාව :yes: :yes:
    වහින්නම එපා :yes: :yes:

    :eek:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    අන්න දැක්කද කාෙටින්ට උදව් දුන්න උන්ට අද එ්වට විදවන්න වෙලා :yes: :yes:
    ඊලගට අැමරිකාව :yes: :yes:
    වහින්නම එපා :yes: :yes:

    මටනම් දුක රට ගැන නෙමේ මේ විනාස වෙන ගස් ටික ගැන.ඕකෙන් මුළු ලෝකෙටම ලොකු බලපෑමක් වෙනවා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටත් හරිම දුකයි ඔය වෙන දේට.. ඔය ඇල්බර්ටා පැත්ත කේතුදර ශාක තියන හරියක්. කොහොමත් ඔය හරියේ උන් ගස් කපනවා ලීවලට. මේකෙන් ගස් ලීවලටත් නැ මොකටවත් නැ.. ගම්මාන නගර සැහෙන්න නැති වෙලා.. අපරාදේ ..
     
    Last edited: