Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Through Lmia job offer, මම කලින් Gulf රටවල් 3ක වැඩ කරලා තිබබ නිසා, තව රටවල් 10කට travel කරලා තිබ්බ නිසා අවුලක් උනේ නෑ, IELTS overall 8 ගන්න ඔනි, overall 8 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේ. ඔය තියෙන්නෙ මගෙ work agreement එකේ කොපියක් (උබට reply කලා බලපන් inbox)
    A Labour Market Impact Assessment (LMIA) is a document that an employer in Canada may need to get before hiring a foreign worker. A positive LMIA will show that there is a need for a foreign worker to fill the job. It will also show that no Canadian worker or permanent resident is available to do the job.

    lima normaly denne non labor walata nemeida bn