Canada and UK taxes and Salaries

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wenarata walath salary eken witharak nemei badu walinuth vat gst arawa mewa kiyala tax gahanawa
    මිනිස්සු එදිනෙදා කන බොන දේවල් වලට ටැක්ස් ගහන්නෙ නෑ බන්. ඔය පහල බඩු ලිස්ට් එකේ A කැටගරි තියන ඒවට VAT නැහැ.
    92nW9JB.jpg