Canada/Australia

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචංලා. ඔය කැනඩා ඕස්ට්‍රෙලියා යනවා නෙද ? වඩු වැඩ, වෙල්ඩිම් වැඩ, කුක්, චෙෆ් වගෙ ජොබ් වලට?
    ගිහින් පී ආර් ඇප්ලයි කරන්න පුළුවන්ද ටික කාලෙකට පස්සෙ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒ විසා කැටගරි එක අයින් කරද කොහෙද ගිය අවුරුද්දේ දැන් බෑ එහෙම මම හිතන්නේ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹට ඕනෙ ඕනෙ විදිහට PR ඉල්ලන්න බෑ බන් .. ඒකට ගොඩක් දේවල් බලපානව .. උඹට මුකුත්ම අධ්‍යාපනයක් නැත්තන් උඹ කරන ජොබ් එකට අදාලව, අවුරුදු 20 ක් විතර ඉන්න පුළුවන් උනොත් දෙයි PR .. අවුරුදු 2 කින් වගේ ඉල්ලන්න නම් ගොඩක් දේවල් ඕනෙ, අධ්‍යාපනය, අඩු වයස, ඉංග්‍රීසි දැනුම වගේ තව දේවල් තියෙනව .. උඹ හිතුවද ඕස්ට්‍රේලියා කැනඩා කියන්නෙ ලේසි රටවල් කියල .. ඔය ඇඩ් දැම්මට "අවුරුද්දෙන් PR apply කිරීමට වරම්" වගේ ගොන් ඇඩ් ..

    PR තියෙනව කියන්නෙ ලයිෆ් එකම ගොඩ .. ඉතින් ලේසියෙන් ලයිෆ් ගොඩයන්න පුළුවන් නම් හැම එකාම මේ වෙනකොට ලයිෆ් ගොඩ යන්න එපැයි .. PR එහෙම ගන්න බෑ ලේසියෙන් ... ගත්තොත් ගොඩ ..

    ඕස්ට්‍රේලියා වල අවුරුදු 10 - 15 හිටපු උන්ගෙ ළමයි ඉන්නව PR ගන්න බැරුව අවුරුදු 8-10 .. ඉතින් හිතාගනින්කො අමාරු කම ..
     
    Last edited:

    ඕස්ට්‍රේලියා වල බන් ලමයින්ට PR වයස කිය වෙනකම් ගන්න පුලුවන්ද? දෙමවුපියන්ට PR තියෙනවා නම් ?
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    උඹට ඕනෙ ඕනෙ විදිහට PR ඉල්ලන්න බෑ බන් .. ඒකට ගොඩක් දේවල් බලපානව .. උඹට මුකුත්ම අධ්‍යාපනයක් නැත්තන් උඹ කරන ජොබ් එකට අදාලව, අවුරුදු 20 ක් විතර ඉන්න පුළුවන් උනොත් දෙයි PR .. අවුරුදු 2 කින් වගේ ඉල්ලන්න නම් ගොඩක් දේවල් ඕනෙ, අධ්‍යාපනය, අඩු වයස, ඉංග්‍රීසි දැනුම වගේ තව දේවල් තියෙනව .. උඹ හිතුවද ඕස්ට්‍රේලියා කැනඩා කියන්නෙ ලේසි රටවල් කියල .. ඔය ඇඩ් දැම්මට "අවුරුද්දෙන් PR apply කිරීමට වරම්" වගේ ගොන් ඇඩ් ..

    PR තියෙනව කියන්නෙ ලයිෆ් එකම ගොඩ .. ඉතින් ලේසියෙන් ලයිෆ් ගොඩයන්න පුළුවන් නම් හැම එකාම මේ වෙනකොට ලයිෆ් ගොඩ යන්න එපැයි .. PR එහෙම ගන්න බෑ ලේසියෙන් ... ගත්තොත් ගොඩ ..

    ඕස්ට්‍රේලියා වල අවුරුදු 10 - 15 හිටපු උන්ගෙ ළමයි ඉන්නව PR ගන්න බැරුව අවුරුදු 8-10 .. ඉතින් හිතාගනින්කො අමාරු කම ..

    mona field eke aya ganada bang oya kiyanne ?