Canada - Proof of Funds පෙන්නද්දී

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. FDs ok ද ?
    2. මාස 6ට වඩා පරණ නම් , සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙද ?
    3. ලංකා බැංකුවේ සල්ලි තිබිල සම්පත් බැංකුවේ ලෝන් එකක් තිබ්බොත් අවුලක් වෙනවද ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    අපේ එකේක් ලගදි ගියා. උගේ ලෝන් එකත් ගෙවන්න තියේද්දි තමා ගිහින් තියේන්නේ. FD දාලා ඔච්චර නටන්න ඔනේද බන්. එක පාරක් ඔවා පේන්නලා ගිහින් ආවහම අයෙත් පේන්නන්න ඔනේද. schengen visa තිබිලා තියනවානම් එහේම ආයෙත් ඔනේද. :lol: :lol:
    පොරනම් කීවේ. Course එකට මුලින් ගානක් දාලා පස්සේ ඉගන ගන්න ගමන් ගෙවාන යන්න පුලුවන් කියලා.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    1. FDs ok ද ?
    2. මාස 6ට වඩා පරණ නම් , සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙද ?
    3. ලංකා බැංකුවේ සල්ලි තිබිල සම්පත් බැංකුවේ ලෝන් එකක් තිබ්බොත් අවුලක් වෙනවද ?
    1. Ow
    2. One na
    3. BOC eke accounts witharak pennanna, ethakota aulak na
     
    • Love
    Reactions: Gaash

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    1. FDs ok ද ?
    Ow. Letter ekak ganna ona bank eken FD certificates walata amatharawa
    2. මාස 6ට වඩා පරණ නම් , සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙද ?
    Parana FDs thiyenawanam hodai. Canada government eke ayata api salli hoyapu widiya wedak naha.
    3. ලංකා බැංකුවේ සල්ලි තිබිල සම්පත් බැංකුවේ ලෝන් එකක් තිබ්බොත් අවුලක් වෙනවද ?
    FDs tika witharak proof widiyata pennanna. Eyala ape financial status (loans, debts etc.) track karanne naha.
     
    • Love
    Reactions: Gaash