තාම මාසයයි. පොලිස් රිපෝට් ගත්ත.
police reports, work කරපු හැම රටේම ඉල්ලනවා., මම Canada apply කරනකොට, company තමඊ apply කලේ, මම රටවල් 6 ක විතර work කරලා තිබ්බ, උන් ඔක්ක්කම්ගෙන් ඉල්ලුවා . මම Hong Kong වලින් තමා apply කලේ. පස්සේ company එකේ lawyer challenge කරලා last 10 years වලට විතරක් set කරගත්තා , HK and SL, if you are going with the company its ok. you get accommodation mostly family, and hotel accommodation first 3 or 6 months. depends the requirements. if you have young kids, they never come back with you. i am experience that, for me if you are financially sound, here is the best place to live.