Canada Work Permit

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,551
    1,132
    113
    ස්ටුඩ්න්ට් විසා රිජෙක්ට් වෙන එකෙ ඔවා ගැන මොන කතා ද බන්
    student wenai work permit wenaine ban. hospitality side eke labour shortage ekak thiyelu neda unge
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    1,969
    3,249
    113
    ජොබ් එක ලිස්ට් එකේ තියනවනං අවුලක් නෑ නේද 🤔
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    444
    673
    93
    "Brandon Rural & Northern Immigration Pilot" එක try කරන්න මචන් එකේ opportunities තියනවා, Rural areas නිසා LMIA exempt jobs
    https://northstarats.com/Brandon-RNIP/

    Screenshot from 2022-07-02 20-10-42.png