Canada Work Permit

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේ වගේ එකක් ලංකවේ දෙමළෙක් ට හරි තම්බියෙක් ට හරි වෙලා තබ්බා නම් බලන්න තිබ්බා @SLK_sri පොන්නයා Thread දාගෙන මැරන්න යන හැටි

    gu nala baye penala giya thread walata poddak enawada??
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    සංගම් නම් තියනවා ලංකාවේ උනුත් කරන්නේ සෑහෙන්න :D
    අන්නේකයි ගොඩක්ම වෙන රටවල රූට්ස් තියන උන් තමයි සීන් එක කරන්නේ , ඇත්තටම දැන් රියල් canadiyan කියල ඉන්නේ නාකි ටිකයි hastings street එකේ drug addict සෙට් එකයි විතරද මන්ද
    වැන්කුවර් බෝඩරේ තමයි උබ කොහෙද ඉන්නේ ?
    මම ඉන්න දිහානම් උබ අහලවත් නැතුව ඇති කැනඩාවේත් ඩොටේ Brunswick බන් නමුත් ගෙවල් තියෙන්නේ ON
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මම ඉන්න දිහානම් උබ අහලවත් නැතුව ඇති කැනඩාවේත් ඩොටේ Brunswick බන් නමුත් ගෙවල් තියෙන්නේ ON
    අප්පටසිරි එහා කෙලවරේ නේ, ඔය පැත්තේ winter එක නම් දොඹෙන් යන්න දෙනවා ඇති නෙහ් :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,501
    48,732
    113
    සේදවත්ත
    me dawas wala Chef , Cook wage canada yanda lesida ban ?
    ලේසි නෑ ට්‍රයි කරපම්. මේකේ පෝස්ට් දැම්මට මොන රටේවත් ජොබ් ලෙසියෙන් එන් නෑ. රෙකෘට්මන්ට් සයිට්, ඩිරෙක් හොටෙල් චේන් වල වෙබ් සයිය් වල වේකන්සි වලට ඇප්ලයි කරපන්. ඉන්ටනෙට් එකෙන් උවමනාව තියනවනම් ෆුල් පේඩ් රීලොකේශන් එකක් ගන්න පුලුවන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    මම ඉන්න දිහානම් උබ අහලවත් නැතුව ඇති කැනඩාවේත් ඩොටේ Brunswick බන් නමුත් ගෙවල් තියෙන්නේ ON
    ඔය පැත්තෙ දේශගුණේ කොහොමද බං, නිතර ම පට්ට සීතලද? හිම වැටෙනව ද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ඔය පැත්තෙ දේශගුණේ කොහොමද බං, නිතර ම පට්ට සීතලද? හිම වැටෙනව ද?
    ඒවා ගැන නම් කථාකරල වැඩක් නැ 5c වලට වැඩිය ගිය කාලයක් මතකවත් නැ .. දැන් 11.30 වගේ නැතිවේන්න වැස්ස සහ සිතල මෙහෙ migrant ල නැතිවෙන්න හේතුවත් මේක ..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    ඒවා ගැන නම් කථාකරල වැඩක් නැ 5c වලට වැඩිය ගිය කාලයක් මතකවත් නැ .. දැන් 11.30 වගේ නැතිවේන්න වැස්ස සහ සිතල මෙහෙ migrant ල නැතිවෙන්න හේතුවත් මේක ..
    මචං මේ දවස්වල යනව නේද New Brunswick Critical Worker Pilot Canada Work Permit 2022

    මේ ගැන අයිඩියා එකක් තියෙනවද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    මචං මේ දවස්වල යනව නේද New Brunswick Critical Worker Pilot Canada Work Permit 2022

    මේ ගැන අයිඩියා එකක් තියෙනවද?

    no idea බන් ඔහොම ගත්තනම් මෙහෙ සින්ඝලු පිරිලා ඉදි බන් ..PNP නම් තියනවා මම දන්නේ නැ වැඩිය ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113

    මේක වෙනම කතාවක් බන්. ඕක සුද්දෝ ඉන්න රටවල ගොඩක් තියෙන සීන් එකක්.
    ඒ ගෑනි හිතන්නේ උන් සරණාගතයෝ විදිහට ආපු එවුන් කියලා.
    එහෙම ආපු එවුන්ට ආණ්ඩුවෙන් පහසුකම් දෙනවා. ඉතින් ලොකු ටැක්ස් ගෙවන එවුන්ට කේන්තියි අරුන් නිකන් කකා බිබී ඉන්න එක ගැන. ඕක හැම කළු හැම තියෙන එකාටම අදාල වෙන්නේ නැති උනත් අර මකුණාගේ කතාව එනවා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Canada යන හැටි ගැන youtube විඩියෝ බලපු තරමට ඒ data සල්ලි වලින් show money කරලා කෝස් fees ගෙවන්ඩ තිබ්බා 😁😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: khjinesh