ඉන්නවද?
මෙහෙමයි, කැන්සර් එකක් කියල හොස්පිටල් එකකින් රිපොර්ට්ස් සහිතව කන්ෆර්ම් කරලා. පස්සෙ සින්හල බෙහෙත් කරලා. කැන්සර් එක සුවයි කියල රිපොර්ට්ස් වලින් වෙරිෆයි කරපු කෙනෙක්? වෙද මහත්තයෙක් හොයාගන්නයි ඕන. ෆේස් බුක් එකෙ යුටියුබ් එකේ ඕන තරම් ඉන්නවා ඒත් හරියට කැන්සර් එකක්ද, හරියට හොද උනාද කියල පැහැදිලි රෙකෝඩ් දෙන අය නෑ.