ඉදිරියේ රාළ;20463826 said:පන්නිපිටියෙ කොහෙද බං ?

i have already posted the probable root cause for the problem of this medical issue. thread starter can go through it and if it matches with his thought, then i can guide him towards right direction. Choice is theirs. not mine.I have seen you are talking a lot about hele wedakama, now you have got a golden opportunity to cure him or direct him to a good doctor, otherwise your talkings will be just boasting.
hope you'll help him
හොද දොස්තර කෙනෙකේ හොයල ප්‍රතිකාරයක් කරපල්ල මිත්‍යාවල් පස්සෙනම් යන්න එපා ලෙඩා ඉක්මනින්ම අසාධ්‍ය වෙනව ප්‍රතිකාරයක් නැතිව
අපෙ තාත්තටත් කැන්සර් එකක් හැදුන1990 ඒ දවස්වල කැන්සර් කියන්නෙ බඩු බනිස්ම තමා අපි දේවාල ගානෙ විජ්ජා කාරයෝ පස්සෙ ගියා තාත්තට හරි හමන් පුතිකාරයක් කරගන්න බැරිව ගියා අපිත් පොඩියි තේරුමක් නෑ අම්මලා කොහොමත් මිත්‍යා විශ්වාස අදහනව
හරිහමන් ප්‍රතිකාරයක් කලානම් හිටියට වැඩිය අවුරුදුදක් හරි ඉන්න තිබ්බ![]()