මචන්ලා මට cannon 600D camera එකේ price එකයි මේකේ quality එකයි කොහොමද කියල advice ටිකක් දීපල්ලකෝ. මම ගන්න හිතන් ඉන්නේ. කොහෙන්ද ගන්න පුළුවන් හොඳ එකක් සහ මේකෙන් wedding එකක් එහෙම කරන්න පුලුවන්ද කියල උපදෙස් ටිකක් ඕනේ. camera එකේ තියෙන lence එක ඇතිද wedding එකක් වගේ කවර් කරන්න. camera එක ගත්තට දැන්ම weddings කරන්න යන්නේ නැහැ. ඉගෙන ගන්නත් එක්ක අරගෙන පස්සේ උනත් ප්රයෝජනවත් ද ? කියන එක තමයි දැන ගන්න ඕන. නැත්නම් අරගෙන අපරාදෙනේ.
දැන් කව්රුත් බයවෙන්න එපා, මම නිකන් camara එකක් අරගෙන ඔලුව නැතුව කඳ විතරක්
ගන්න හදනවා කියල හොඳේ... ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ තමයි පොඩි පොඩි function කරලා ලොකු ලොකු ඒවාට යන්නේ. නැත්නම් කව්රුත් මට වැඩ දෙන එකක් නැනේ.... 


and you'll need a good speed light with it. you can surely cover a wedding with both of them... in Sri Lanka they cover a wedding with a Nikon D90 and one speed light.
it depend on how you use it..