canon 60d multi power battery pack.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හොදයි මන් ගාවත් තියනව. මම නම් ගත්තෙ 3rd party එකක් (Chinese) රු. 9,000/- කට

ඕකට බැටරි 2 ක් දන්න පුලුවන්. ඒ එක්කම පෙන්ටෝච් (AA) 6ක් දන්නත් පුලුවන්

ඔරිජිනල් එකක් රු. 23,000/- ක් හරි 25,000/- ක් හරි ද කොහෙද (Metropolitan)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ebay eke 25$