CANON DSLR එකක් ගන්න HELP (200d)

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113





    මචන් DSLR එකක් ගන්න ඉන්නේ mainly use කරන්නේ video වලට
    මොනවද හිතන්නේ canon 200d camera එක ගැන?

    https://www.canon.co.uk/cameras/eos-200d/

    මට වැදගත් features
    Flip Screen
    WiFI
    Mic input
    Low weight

    මේ features තියන Mirrorless එකක් මේ price range එකට ගන්න බැහැ නේ
    එකයි මේක ගන්න හිතුවේ